ජුලී හර්මන්

විකිපීඩියා වෙතින්
වෙන්ඩි - ඩර් ෆිල්ම් (2017) හි මංගල දර්ශනයේදී ජූල් හර්මන්.

ජූල් හර්මන් ජර්මානු ළමා නිළියකි .වෙන්ඩි චිත්‍රපටයේ රගපෑම නිසා ප්‍රසිද්දියට පත්විය.

ජීවිතය[සංස්කරණය]

ජූල් හර්මන් සහ ජැස්මින් ජෙරාට් 2018 පෙබරවාරි 4 වන දින

ජූල් හර්මන් 2004 දී මියුනිච් හි උපත ලැබූ අතර පසුව ඇගේ පවුලේ අය සමඟ බර්ලිනයට සංක්‍රමණය විය.

ඇයගේ පළමු භූමිකාව 2014 දී වයස අවුරුදු දහයේදී 2014 to me or to you" රූපවාහිනී චිත්‍රපටයේ තෝරගත්තේ අධ්‍යක්ෂ ඉන්ගෝ රාස්පර් විසිනි . එම වසරේදීම ඇය "Till Eulenspiegel ප්‍රධාන චරිතයක් රඟපෑවාය.

2017 දී ඇය වෙනත් අයදුම්කරුවන් 1,600 කට එරෙහිව වෙන්ඩි චිත්‍රපටයෙහි ප්‍රධාන භූමිකාව දිනා ගත්තාය.

චිත්‍රපටකරණය[සංස්කරණය]

වෙබ් සබැඳි[සංස්කරණය]

තනි සාක්ෂි[සංස්කරණය]

ජූල් හර්මන් සීවී. තුළ: next-generation-schauspiel.de. සම්ප්‍රවේශය 2019 ජූලි 29

"https://si.wikipedia.org/w/index.php?title=ජුලී_හර්මන්&oldid=464590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි