ජුනෝ (අභ්‍යාවකාශ යානය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජුනෝ
Juno spacecraft model 1.png
ජුනෝ අභ්‍යාවකාශයානය සිත්තරකු විසින්ගෙනහැර දැක්වුණු අයුරු
මෙහෙයුම් වර්ගයබ්‍රහස්පතී කක්ෂගතය
ක්‍රියාකරුනාසා / JPL
COSPAR ID2011-040A
SATCAT №37773
වෙබ් අඩවිය
මෙහෙයුම් පැවතුම් කාලයමුළුමනින් වසර 6

ගමන: වසර 5
විද්‍යාත්මක අවධිය: මාස 20

ජුනෝ යනු, වර්තමානයෙහි බ්‍රහස්පතී ග්‍රහ ලෝකය වටා කක්ෂගතව සිටින නාසා නිව් ෆ්‍රන්ටියර්ස් මෙහෙයුමකි. කැනවරල් තුඩුව ගුවන් හමුදා ස්ථානය වෙතින් 2011 අගෝස්තු 5 දිනදී දියත් කෙරුණු ජුනෝ, 2016 ජූලි 4 දිනදී බ්‍රහස්පතී කක්ෂයට ඇතුළු විය. [1][2][3]බ්‍රහස්පතීගේ සංයුතිය, ගුරුත්වජ ක්ෂේත්‍රය, චුම්බක ක්ෂේත්‍රය සහ, ධ්‍රැවීය චුම්බකගෝලය පිළිබඳ අධ්‍යයනය කරනු වස්, මෙම අභ්‍යාවකාශයානය ධ්‍රැවීය කක්ෂයක පවතියි.



ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජුනෝ_(අභ්‍යාවකාශ_යානය)&oldid=431436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි