ජී එස් පී

විකිපීඩියා වෙතින්

General System of Preferences යනු මෙහි දිගු වදනයි. .

සංවර්ධනය වෙමින් පවත්නා රට වල අපනයනයන් සඳහා තම තම වෙළඳ පොළ වල් වරණීය ලෙස එනම් යම කිසි තේරීමක් හා පාලනයක් සහිතව විවෘත කිරීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් විසින් හඳුන්වා දුන් “පොදු වරණීය ක්‍රමය (පද්ධතිය )”යන අදහස ඇති “General System of Preferences”යන්නෙන් අදහස් වේ.

G S P+[සංස්කරණය]

G S P +යනු බහු පාර්ෂවීය පාරිසරික ගිවිවුම් වලට මෙන්ම මානව හිමිකම් සහ යහපාලනය පිළිබඳව ගිවිසුම් සඳහා එළැඹි අනාරක්ෂිත මෙන්ම කුඩා රටවල අපනයන භාණ්ඩ 7200 කට පමණ තම වෙළඳ පොළවල් (යුරෝපා සංගමයට අයත් රටවල) වෙත තීරුබදු රහිතවම ප්‍රවේශ වීම සඳහා අවස්ථාව උදා කිරීමට යුරෝපා සංගමයට අයත් රටවල් විසින් හඳුන්වා දී ඇති ක්‍රමයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ජී_එස්_පී&oldid=469287" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි