ජී. ඩී. එල්. පෙරේරා
පෙනුම
ජී. ඩී. එල්. පෙරේරා | |
|---|---|
| උපත | ගෝනදූවහඳුන්ගේ දොන් ලක්ෂ්මන් පෙරේරා 26 ජූනි 1935 රත්නපුර ශ්‍රී ලංකාව |
| මරණය | 14 පෙබරවාරි 2021 |
| සැතපෙන ස්ථානය | එංගලන්තය |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | චිත්‍රපට අධ්‍යක්ෂක |
| සංගණ්‍ය වන්නේ | ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක |
ජී. ඩී. එල්. පෙරේරා (ඉංග්‍රීසි: Gonaduwahandunge Don Lakshman Perera or G. D. L. Perera) යනු ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි.
ජී. ඩී. එල්. පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.