ජී.එස්. ජයලත්

විකිපීඩියා වෙතින්

මේජර් ජී.එස්. ජයලත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිට සටනේ දී ජීවිතක්ෂයට පත්වූ, සහ සටනේදී දැක්වූ අසහාය වීරත්වය උදෙසා වීරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන පරම වීර විභූෂණය ලබාගත් කොමාන්ඩෝ රෙජිමේන්තු නිලධාරියෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=ජී.එස්._ජයලත්&oldid=268777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි