ජීව විද්‍යාත්මක සමස්ථිතිය

විකිපීඩියා වෙතින්

ජීව පද්ධතිමය පරාමිතිට අනුව අවයවයන් අනුකූලවන්නේ හෝ නියාවකයෙන් වේ. නියාමකයන් තත්ත්ව විසුරුණු සහ පාරිසරික වෙනස්විම් වලට බඳුන් වන පරාමිතිය ස්ථිර මට්මටමක තබා ගැනිමට උත්සාහ දරයි. නමුත් අනුළවන්නා පරාමිතිය නිර්මාණය කිරිම සදහා පරිසරයට ඉඩ ප්‍රස්තාව ලබා දේ. උදාරණයක් වශයෙන් තාපවශෝක සත්වයන් ශරිරි උෂ්නත්වය ස්ථිර මට්ටමක පවත්වාගෙන යන අතර බහිෂ්තාපි සත්ත්වයන් විවිධ වු ශරීර උෂ්ණත්වයන් පෙන්නුම් කරයි.

අනුකූලවන්නන් හට පාරිසරික වෙනස්විම් අනුව තම පරාමිතිය පානය කිරිමේ යම් කිසි හැකියාවක් පවති. උදාහරණයක් වශයෙන් උරගයන් උදෑසන කාලයේදි රත්වු ගල්මත සිට අව්ව තපිමින් තම ශරිර උෂ්ණත්වය වැඩි කර ගනී. මෙලෙසට නියාමය පාරිසරික වෙනස්විම් වලට ප්‍රතිචාර දක්වයි. මේ අනුව තාපාවශෝක සත්ත්වයෙකු වන ලේනා රත් වු ගලක් මත සිටින විට ඔහුගේ ශරිර උෂෟණත්වය ස්ථිර මට්ටමක පවත්වාගෙන යෑම සදහා ශාරිර අභ්‍යන්තර අවයවයන් ගල මත ඇති උෂ්ණත්වය ප්‍රයෝජනයට ගනී. මේ අයුරින් එකිනෙකාට වෙනස් වු පරාමිතිය රදවා ගැනිමේ ක්‍රම පිහිටා තිබිම තුඵින් සත්ත්වයන්හට විවිධ වු පරිසරික තත්ත්වයන්හි ජීවිත්වි මේ හැකියාව ලැබි ඇත. උදාහරණයක් වශෆයන් බහුපෝෂකයන් අඩු උෂ්ණත්ව මට්ටම් තුලදි උදාසින වන අතර තාපව ශෝකයන් අඩු උෂ්ණත්ව මට්ටස තුළදී ක්‍රියාශිලි වේ. ස්වයංක්‍රීය නියාමයක පද්ධති පවත්වාගෙන යාම සදහා තිපර්ක ශක්තිය අවශ්‍ය බැවින් මෙසේ ශරිරය තුළ උෂ්ණත්වය ස්ථිර පවත්වාගන යෑම යාම් වටිනාකමක් මත සිදුවේ. සර්පයන් හා සම්ස්ථිතිය පවත්වගෙන යෑම සදහා අවම ශක්ති ප්‍රමාණයන් අවශ්‍ය වන බැවින් එවුන් පතිකයකට වරක් පමණක් ආහාර ගනී.

හෝමෝන රුධිරයට නිකුත් කිරීම තුළින් සමස්ථිතික නියාමක පාලනය කරනු ලබවයි. නමුත් සමහර අවස්ථාවන්හිදි අනෙකුත් යාමක ක්‍රියාවලීන් සමබරතාව පවත්වාගෙන යෑම සදා සරළ විසරණයක් උපයෝගී කොට ගනී.

ශරීර උෂ්ණත්වය පාලනය කිරිමට අමතරව සමස්ථිතික නියාමයනය තුළින් තවත් බෙහෝ දේ සිදු කරයි. රුධිරයේ පවතින ග්ලුකෝස් ප්‍රමාණය සහ රුධිරයේ සාන්ද්‍රණය නියාමක කුළින් පාලනය කරනු ලබයි. ක්ෂීරපායින් ඉන්දියුලින් සහ ග්ලුකොජන් මගින් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පාලනය කරනු ලබයි. අගන්‍යාශය තුළින් හෝමෝනව නිපදවේ. මෙම හෝමොන නිපද විමට නොහැකි වු විට එය දියවැඩියාව ඇති කරයි. වකුගඩු රුධිරයෙන් අතිරේක ජලය සහ අයන ඉවත් කරයි. මෙම අතිරේක ජලය මුත්‍රා ලෙස පිටවේ. වකුගඩු ක්ෂිරපායින්ගේ සම්ස්ථිතික පද්ධතියෙමහි විශාල කර්තව්‍යයක් ඉටු කරයි. වකුගඩු තුළින් රුධිරය තුළ අන්තර්ගත අතිරේක ජලය ලුණු සහ යුරියා ඉවත් කරනු ලබයි. මේවා ශරිරියෙහි ප්‍රධාන අපද්‍රවයයන් වේ.


සටහන්[සංස්කරණය]

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

[1]