ජීව විද්යාලත්මක මානව විද්යානව
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. (2011 දෙසැම්බර්) |
ජීව විද්යාලත්මක මානව විද්යානව
ජීව විද්යායත්මක මානව විද්යාලව එසේත් නැතිනම් භෞතික මානව විද්යාහව වූ කලි ජීව විද්යා ත්මක පරිණාමීය යාන්ත්යරණයන්, ජානමය ප්වරවේණීන්, මානව අනුවර්ත්‍යතාවය සහ විචලනය ආදි මානව අධ්‍යයන විද්යා ව, මානව රූපකෘත විද්යාරව සහ මානව පරිණාමයේ පොසිල වර්තා පිලිබඳව අධ්‍යනය කෙරෙන මානව විද්යාමවේ ශාඛාවයි. භෞතික මානව විද්යා ව ඇල්ෆඞ් රසල් වොලස් හා චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වරණය පිලිබඳ න්‍යායන් සහ ග්‍රෙගරි මෙන්ඩල්ගේ ප්ලරවේණිය පිලිබඳ පර්යේෂණයන් එළිදැක්වීමට පෙර 19 වන සියවසේදී වර්ධනය වූවකි. ඊට එම නම යොදනු ලැබ්වේ එහි සියළු දත්තයන් භෞතිකව පවතින ඒවා (පොසිල, මිනිස් ඇටකටු) වූ බැවිනි. ඩාවින්ගේ න්‍යායන් සහ නූතන සහවාදයන්ගේ නැඟීමත් සමඟ මානව විද්යා ඥයින්ට නව ආකාරයේ දත්තයන් වෙත ප්තරවේශය උදාවූ අතර බොහොමයක් දෙනා තමන්ව ‘ජීව විද්යා්ත්මක මානව විද්යා ඥයින්’ ලෙස හඳුන්වා ගැනීමට පටන් ගත්හ. මානවමිතිය පිලිබඳ අධ්‍යනයන් වැනි භෞතික මානව විද්යානවේ මුල් කාලීන ශාඛාවන් මේ වන විට ව්‍යාජ විද්යා්වන් ලෙස සලකා බැහැර කරනු ලැබ ඇත. කපාල දර්ශකය වැනි මිනුම් චර්යාවාදී ගතිලක්‍ෂණ සොයාගැනීමට උපකාරී කරගනු ලැබූ අතර මුල් කාලීන විද්යාකත්මක භෞතික මානව විද්යාවවේ ආරම්භකයින් ලෙස පෝල් බ්‍රෝකා සහ ෆ්රාන්ස් බොයස් හැඳින්විය හැකිය.