ජීන් හොනොරේ ‍‍ෆ්‍රැගොනාන්

විකිපීඩියා වෙතින්

Inspiration, 1769, ලූවර්, පැරිස්

ජීන් හොනොරේ ෆ්රැගොනාන් (1972 අප්රේල් 5 – 1806 අගෝස්තු 22) යනු ප්‍රංශ සිතුවම්කරුවෙකු හා මුද්රණකරුවෙකු වූ අතර පසුව ඔහුගේ Rococo ක්‍රමය සැලකිය යුතු පහසුකම්, විපුලභාවය හා ආශ්වාදජනක බව නිසා විශේෂත්වයට පාත්‍ර විය. Anciel regime හි අවසාන දශකවල දී විශාල ලෙස නිර්මාණ කළ කලාකරුවන් අතරින් කෙනෙකු වූ මොහු සිතුවම් 550කට වඩා නිපදවා ඇති මුත් (චිත්‍ර හා නිරේඛණ ගණන් නොකරමින්) ඒවායින් දින යොදා ඇත්තේ 5කට පමණි. ඔහුගේ වඩාත් ජනප්‍රිය කාර්යයන් අතර ඉතා කිට්ටු බවින් හා සංඡන්න ශෘංගාරත්වයකින් යුත් වායුගෝලයක් නිරූපණය කරන විශේෂ සිතුවම් වේ.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Jean-Honor%C3%A9_Fragonard