ජීන් අරසනායගම්
Appearance
ජීත් අර්ධනගම් (උපදෙස් ජිත් සෝලමන් 1930 දි මහනුවර ශ්‍රී ලංකාව) ඉංග්‍රිසි - භාෂා කවියකු සහ ප්‍රබන්ධ රචකයෙකු වේ. ඔහුගේ වැඩවල මාතෘකාව ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා පිළිදව වේ.
පසුබිම
[සංස්කරණය]අරස්නායගම් ලන්දේසිගෙන් පැවත එන බර්ගර් ජාතිකයන්බර්ගර් ජාතිකකයකි. මෙම පද්‍ය මගින් ලන්දේසින්ගෙන ආවේණික කාන්තාව හදුන්වයි.
මුල් ජිවිතය
[සංස්කරණය]අර්යානයගම් මහනුවර උසස් බාලිකා විදයාලයේ ඉගෙනීම ලැබිය
සංස්කරණය කල පොත්
[සංස්කරණය]කිඳුරා (1973), Apocalypse 83 (1983), The cry of the kite (1984), සරුංගලයක විලාපය, A colonial Inheritance and other poems (1985), Fragments of a Journey (1992), All is burning (1995)