ජිනෝමය
Appearance
නූතන අණුක ජීව විද්‍යාවේ සහ ප්‍රවේණි විද්‍යාවේ, ජීනෝමය යනු, ජීවියෙකුගේ ආවේණික තොරතුරු සාකල්‍යය වෙයි. එය කේතාංකනය කර ඇත්තේ, ඩීඑන්ඒ හෝ, වයිරස බොහෝ වර්ග සඳහා, ආර්එන්ඒ භාවිතා කරමිනි.[1] ජිනෝමයෙහි, ජාන සහ ඩීඑන්ඒ/ආර්එන්ඒ වල කේතීකරණය-නොකරන අනුක්‍රම යන දේ අඩංගු වෙයි.[2]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ ජානය ද බලන්න
- ^ රිඩ්ලි, එම්. (2006). Genome. New York, NY: Harper Perennial. ISBN 0-06-019497-9