Jump to content

ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළ

විකිපීඩියා වෙතින්

ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළ (පෙර ක්වායිඩ්-ඊ-අසාම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නම් වූ) (IATA: KHI, ICAO: OPKC) පාකිස්තානයේ විශාලතම ජාත්‍යන්තර සහ දේශීය ගුවන් තොටුපළ වේ. එය සින්ද්හි කරච්චි හි පිහිටා ඇති අතර එය පොදුවේ ජින්නා පර්යන්තය ලෙසද හැඳින්වේ.

සිදුවීම්

[සංස්කරණය]
  • 1929 අප්‍රේල් 7 වන දින, බොම්බායට යන තැපෑල සමඟ ගුවන් යානයක් ගොඩ බැස්සවීමත් සමඟ, කරච්චි ගුවන් තොටුපළ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ වාණිජ ගුවන් ගමනක් සඳහා භාවිතා කළ පළමු ගුවන් තොටුපළ බවට පත් විය.[1]
  • 1980 අගෝස්තු 19 වන දින Saudia Flight 163 එහි පළමු අදියර සඳහා කරච්චි සිට රියාද් දක්වා පියාසර කරන ලදී. යානය ජෙඩා වෙත සිය දෙවන අදියර ආරම්භ කරන විට ගින්නක් හටගත්තේය. ගුවන් යානය ගොඩ බැස්සවූ නමුත් සියළු දෙනා මිය ගියහ.
  • පෑන් ඇම් බෝයිං 747 වර්ගයේ ක්ලිපර් එම්ප්‍රස් ඔෆ් ද සීස් නම් වූ පෑන් ඇම් ෆ්ලයිට් 73 නම් ගුවන් යානය 1986 සැප්තැම්බර් 5 වැනි දින පැහැර ගන්නා ලදී. පකිස්තානයේ කරච්චි නුවරදී ගුවන් යානය පැහැර ගැනීම නිසා පුද්ගලයන් 20 දෙනෙක් මිය ගියහ.
  • 2020 මැයි 22, පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයේ 8303 ගුවන් යානය

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ Historic Pakistani Aviation Photos, http://www.pakistaniaviation.com/photohist.htm, ප්‍රතිෂ්ඨාපනය 2024-08-14 

වෙනත් වෙබ් අඩවි

[සංස්කරණය]