ජාවා SE

විකිපීඩියා වෙතින්

ජාවා ක්‍රමලේකන භාෂාව භාවිතා කර පරිගණක වැඩසටහන් සෑදීමට ලබා දී ඇති එඩෂන්ස්(සංස්කරණ) අතුරින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන වැඩසටහන් ලිවීමට සකස් කර ඇති සැකැස්ම වේ.මෙය J2SE වේ.තේරුම Java Standard Edition(ජාවා සාමාන්‍ය සංස්ක්රණය) යි.

ජාවා වැඩසටහනෙහි ස්ංස්කරණ කිහිපයක් වෙයි.ඒවා නම්, Java Standard Edition,Java Enterprise Edition,Java Micro Edition වේ.

ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ජාවා කේතකරණය කිරීමට අවෂ්ය නම් Java SE පැකේජය install(ස්ථාපනය) කිරීම සෑහේ.Internet Web Desingning කරන කෙනෙක් නම් Java EE install(ස්ථාපනය) කරගත හැක.Java Micro Edition නම් ඉතා කුඩා උපාංග කේතකරනය සදහා සෑදුවකි.Download කර ගැනීමට මෙතනින් පිවිසෙන්න.

*ඔබ දන්නා තොරතුරුද ඇතුලත් කිරීමට කාරුණික වන්න......

"https://si.wikipedia.org/w/index.php?title=ජාවා_SE&oldid=469285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි