ජානක රුවන්පුර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජානක රුවන්පුර
Janaka Ruwanpura.jpg
උපත ශ්‍රී ලංකාව
නිවහන කැනඞාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තිය මහාචාර්ය
ප්‍රසිද්ධ වන්නේ සැලසුම් පරිපාලන පීඨය අධ්‍යක්ෂක
ආගම බෞද්ධ

මහාචාර්ය ජානක රුවන්පුර (ඉංග්‍රීසි: Janaka Ruwanpura) යනු කැනඞාව කැල්ගරි විශ්ව විද්‍යාලයයේ සැලසුම් පරිපාලන පීඨය අධ්‍යක්ෂක වරයායි.

ජානක මොරටුව විශ්වවිද්‍යාලයයෙන්, ඇමරිකාවේ ඇරිසෝනා ජාතික විශ්වවිද්‍යාලයයෙන් හා කැනඩාවෙහි ඇල්බටා විශ්වවිද්‍යාලයයෙන් උපාධි ලබා ඇත.

මහාචාර්ය ජානක රුවන්පුර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජානක_රුවන්පුර&oldid=375131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි