ජාත්‍යන්තර සබඳතාවල බලය

විකිපීඩියා වෙතින්

ජාත්‍යන්තර සබඳතාවල බලය බොහෝ වෙනස් ක්‍රමවලට විග්‍රහ කොට ඇත. දේශපාලන විද්‍යාඥයින් ඉතිහාසඥයන්, අන්තර් ජාතික සබඳතාවල ක්‍රියාකාරීව යෙදී සිටින්නන් (රාජ්‍යය තාන්ත්‍රිකයින්) දේශපාලන බලය පිළිබඳ පහත සඳහන් සංකල්ප ප්‍රයෝජනයට ගනී.

· බලය රජ්‍යන්ගේ හෝ නායකයන්ගේ අන්තිම ඉලක්කය වශයෙන්,

· බලය බලපෑම් කිරීමේ මිනුම් දණ්ඩක් වශයෙන් ද යම් යම් පැන නැඟීම්වලදී, සිදුවීම්වලදී, ක්‍රියා කරන්නන් සඳහාත් ප්‍රකාශනයට පත්වීම්

· බලය, අර්බුධයක දී - යුද්ධයක දී ජයග්‍රහණය දැක ගැනීම සඳහාත් හා සුරක්ෂිතභාවයට පත්වීම සඳහාත් සහ

බලය, සම්පත් හා දක්ෂතා - හැකියා පාලනය සඳහාත් වර්තමාන කථාවේ දී සාමානයෙන් රාජ්‍ය බලය යන්නෙහි ආර්ථික හා යුධ බලය යන දෙකම සඳහන් කරයි. බොහෝ ප්‍රමාණ වැදගත් බලයන් අන්තර් ජාතික වශයෙන් ඇති රාජ්‍යයන් , මධ්‍යම බලවතුන් , කලාපීය බලවතුන්, මහා බලවතුන් හා අති මහත් බලවතුන් වශයෙන් හඳුන්වයි. පොදුවේ පිළිගත් මිණුම් දණ්ඩක් රාජ්‍යයක බලය තේරීමට නොහැක. රාජ්‍යයන් හැර බලය පතුරුවා ගන්නන් අන්තර් ජාතික සබඳතාවල දී දක්නට ඇත. එවැනි අංශ තුළට ඇතුළත් අන්තර් ජාතික සංවිධාන, යුධ ආරක්ෂක සංවිධාන (උදා - නැටෝ) බහු ජාතික සාමූහික සංවිධාන, රාජ්‍ය ආණුවලට අයත් නොවන සංවිධාන, හෝ රෝමාණු කැතලික් පල්ලිය වෝල් මාට් හෝ හැන්සටික් ලීග්.වැනියන් වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Power_in_international_relations