ජාත්‍යන්තර සංවිධාන

විකිපීඩියා වෙතින්

ජාත්‍යන්තර සාමාජිකත්වය, වපසරිය හෝ පෙනී සිටීම සහිත ඕනෑම සංවිධානයක් ජාත්‍යන්තර සංවිධානයක් වේ. කෙසේ වුවත්, එය සාමාන්‍යයෙන් භාවිත වන්නේ අන්තර් ආණ්ඩු සංවිධාන සඳහා ය. එනම්, එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, යුරෝපා කවුන්සිලය හෝ ලෝක වෙළඳ සංවිධානයයි. ඒවායේ සාමාජිකත්වය දරන්නේ ස්වාධීන රාජ්‍යයන් ය. මේවා නිශ්චිත අරමුණක් සඳහා ගොඩ නංවන ලද අතර, පොදු යහපත අරමුණු කරගත් ඒවා වේ.

පෞද්ගලිකව නිර්මාණය කරන ලද රාජ්‍ය නොවන සංවිධානවලටද ජාත්‍යන්තර වපසරියක් පවතින නමුත්, මෙම ලිපියෙහි ජාත්‍යන්තර සංවිධාන ලෙස හඳුන්වන්නේ අන්තර් ආණ්ඩු සංවිධානය වේ. රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය පිළිබඳ ගැටළුවලට වඩා ගෝලීය කරුණු පිළිබඳ මැදිහත් වන්නේ පෞද්ගලික මට්මමිනි.

සටහන්[සංස්කරණය]

| International Organizations |}

"https://si.wikipedia.org/w/index.php?title=ජාත්‍යන්තර_සංවිධාන&oldid=472360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි