ජලය සකස් වී ඇති ආකාරය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ද්‍රව ජලය චලනය වීමේදී

ජලය අවස්ථා තුනකින් දැක්විය හැකිය. පෘථිවියේ දී එය නොයෙකුත් ආකාර ගනී. - ජල වාෂ්ප ලෙස සහ වළාකුළු ලෙස අහසේ දී , කලාතුරකින් හිම කුට්ටි හෝ මුහුදු ජලය ලෙස සාගරයේ දී ග්ලැසියර් ලෙස හෝ ගංගා ලෙස කඳු මත දී හා ගලා යන ජලය ලෙස පොළවේ දී ‍ජලය දක්නට ලැබේ.

නොයෙකුත් ද්‍රව්‍යයන්ගේ ජලය දියවිය හැකිය. එහි දී එයට නොයෙකුත් ගන්ධයන් සහ රසයන් එක්වේ. කොටින්ම කිව හොත් මිනිසා සහ අනෙකුත් සත්වයන් පානය කළ හැකි ජලය හඳුනා ගැනීම සඳහා තම සංවේදීතාව වර්ධනය කරගෙන ඇත. සාමාන්‍යයෙන් සතුන් ලුණු රසැති වතුරට සහ පල් වූ ගොහොරු ජලයට අකමැති අතර ජල ධරයන්හි හෝ කදුවල උල්පත්වල පිරිසිදු ජලයට කැමැත්තක් දක්වයි. මිනිසා ද මද රස්නය ඇති ජලයට වඩා සීතල ජලය ප්‍රිය කරයි. එය එසේ වන්නේ සීතල වතුරෙහි ක්ෂුද්‍ර ජීවීන් අඩු ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි නිසාය. බොහෝ විට වෙළඳ දැන්වීම්වල යොදාගනු ලබන ඛණිජ ජලයෙහි සහ උල්පත් ජලයෙහි රසය ලබා ගනු ලබන්නේ ජලයේ දිය වී ඇති ඛනිජ ද්‍රව්‍ය නිසාය. ශුද්ධ H2O වල කිසිදු රසයක් නොමැත. කරුණු එසේ සලකා බැලූ විට උල්පත් සහ ඛණිජ ජලයෙහි ශුද්ධ භාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ නොයෙකුත් විෂ ද්‍රව්‍ය දුෂක ද්‍රව්‍යය සහ ක්ෂුද්‍ර ජීවීන් ගෙන් තොර වීමයි.

කෘෂිකර්මාන්තයට සහ සාමාන්‍යයෙන් මිනිසාට වර්ෂාපතනයේ ඇති වැදගත්කම හේතුවෙන් එහි නොයෙකුත් ආකාරවලට නොයෙකුත් නම් ලබා දී ඇත.



1902 විල්සන් බෙන්ට්ලේ විසින් හිම පතනය ආකාර අනුව

¨ ඝණමය - අයිස් ¨ ද්‍රවමය - ජලය ( අධික ලෙස සීතල කළ ජලය) ¨ වායුමය - ජල වාෂ්ප


කාළගුණ විද්‍යාවට අනුව වර්ෂාපතනය ලැබෙන ආකාරය අනුව

¨ ජල මීටරය ද්‍රාව්‍යමය වර්ෂාපතනය § වර්ෂාපතනය


වර්ෂාපනයේ චලනය අනුව

§ සිරස් වර්ෂාපතනය

· වර්ෂාව · මිදුණු වර්ෂාව · වැහි ‍පොද · මිදුණු වැහිපොද · හිම · හිම පෙති · හිම අංශු

· වර්ෂාව · මිදුණු වර්ෂාව · වැහි පොද · මිදුණු වැහි පොද · පින්න

§ ඝණමය වර්ෂාපතනය

· හිම · හිම කැටිති · අයිස් කැටිති · මිදුණු දිය පෙති · මිදුණු වැසි · හිම කැට වැස්ස · අයිස් පලිගු

§ තිරස් වර්ෂාපතනය

§ පින්න § තුහින § වායුගෝලයේ අයිස් § දිලිසෙන මතුපිටක් ඇති අයිස්

· හිම කැටිති · අයිස් කැටිති · මිදුණු වර්ෂාව · හිම කැට වැස්ස · පළිගු හිම · තුහින · වායුගෝලයේ අයිස් · දිලිසෙන මතුපිටක් ඇති අයිස්

§ මිශ්‍ර වු වර්ෂාපතනය · සෙල්සියස් අංශක 0 ට ආසන්නයේ උෂ්ණත්වයේ දී


§ අහසේ ඉහල පහළ යන කොටස් · වළාකුළු · මීදුම · BR (මීටරයට අනුව)

§ පහළ බසින කොටස් · කැලතුනු හිම · සිහින් පොද

§ සිදුවන ආකාරය අනුව

· පොළවෙහි අඩංගු ජලය · මිදුණු ජලය · මීටරයට අනුව ජල ප්‍රමාණය · නැවුම් ජලය · ඛණිජ ජලය - ඛනිජ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ · කිවුල් ජලය · අවජලය - මෙය සිදුවන්නේ කිවුල් ජලය හෝ නැවුම් ජලය ඝනත්වයෙන් වැඩි ලුණු ජලය මත රැඳී තිබුණු විටයි. එවිට මෙම ජල තට්ටු දෙක ‍මිශ්‍ර නොවේ. මෙම ජලය මත නෞකා ගමන් කිරීම භයානක වේ. · මුහුදු ජලය · කරදිය

§ ප්‍රයෝජනවලට අනුව

· නල ජලය · බෝතල් කළ ජලය · පානීය ජලය - දිනපතා පානයට අවශ්‍ය වේ.‍ශරීරයට හානි ‍නොකරන තුලිත ඛණිජ ප්‍රමාණයක් අඩංගු වේ. · පිරිසිදු කරන ලද ජලය - විද්‍යාගාර තත්වයේ ,විශ්ලේෂණ තත්වයේ හා ප්‍රතික්‍රියාකාරක තත්වයේ ජලය - මෙම ජලය විද්‍යාවට හෝ ඉංජිනේරු විද්‍යාවට යොදාගැනීම සඳහා ‍බොහෝ සෙයින් පිරිසිදු කොට තබා ගෙන ඇත. ප්‍රධාන වශයෙන් මේවා නම් කරනු ලබන්නේ වර්ග I , වර්ග II හෝ වර්ග III වශයෙනි. මෙම වර්ගයේ ජලයෙහි අඩංගුවන ද්‍රව්‍ය පහත සදහන් ද්‍රව්‍යයන්ට සීමා නොවේ. § ආස්‍රැත ජලය § දෙවරක් ආස්‍රැත කරන ලද ජලය § අයන වෙන්කරන ලද ජලය

§ විශේෂ ලක්ෂණ අනුව

· මෘදු ජලය - අඩුවෙන් ඛණිජ ලවණ අඩංගුවේ · කඨින ජලය - පොළව යටින් ලබා ගනී. ඛණිජ ද්‍රව්‍යය වැඩිපුර අඩංගු වේ. · ආස්‍රැත ජලය , දෙවරක් ආස්‍රැතකරන ලද ජලය , අයන වෙන් කරන ලද ජලය - එහි ඛණිජ ලවණ කිසිවක් අඩංගු නොවේ. · බැර ජලය - බැර හයිඩ්‍රජන් - ඩියුටීරියම් පරමාණු මගින් නිෂ්පාදනය කරයි. ඉතාම අඩු සාන්ද්‍රණයකින් සාමාන්‍ය ජලයේ මෙය දක්නට ලැබේ. ප්‍රථම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක සකස් කිරීම සඳහා මෙය යොදා ගෙන ඇත. · ට්‍රයිෂිඒටඩ් ජලය (T2O)

§ ක්ෂුද්‍ර ජීවී විද්‍යාවට අනුව

· පානීය ජලය · ඉවතලන ජලය · මතුපිට ජලය






References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Water#Types_of_water

"https://si.wikipedia.org/w/index.php?title=ජලය_සකස්_වී_ඇති_ආකාරය&oldid=98868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි