ජයන්ත ලාල් රත්නසේකර
පෙනුම
ජයන්ත ලාල් රත්නසේකර | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | ආචාර්ය |
| සංගණ්‍ය වන්නේ | උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය |
ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර (ඉංග්‍රීසි: Jayantha Lal Ratnasekara) යනු උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල වරයායි.
ජයන්ත ලාල් රත්නසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.