ජන නැටුම්

විකිපීඩියා වෙතින්


ජන නැටුම් වලට විශාල නර්තන ශිල්පීන් පිරිසක් සහභාගී වේ, යුරෝපානු සම්භවයේ ජන නැටුම් පහත ගුණාංග වලින් යුක්තය.

  • නර්තනයේ මුල් ආරම්භය 19 වන ශතවර්ෂය හෝ ඊට පෙර.
  • රඟදැක්වීම බොහෝ විට සාම්ප්‍රදායික වන අතර, නිර්මාණය තුළ නව්‍යකරණය නොවේ.
  • රඟදක්වනු ලැබුවේ වංශවතුන් නොවන සාමාන්‍ය ජනතාවයි.
  • නිරායාස අංග චලනයෙන් ගොඩනැඟී ඇත. නිල වශයෙන් නර්තනය හා එහි ගුරුවරයා පිළිබඳ විස්තර නොදැක්වෙන අතර නියමිත වයස් කාණ්ඩයක් නොමැත.

ජන නැටුම් සාම්ප්‍රදායිකව රඟදැක්වුයේ පොදු උත්සව වලදී වන අතර, විශේෂ දැනුමක් නොමැති ජනයා විසිනි. නවකයින්, නිරීක්ෂණයෙන් හා අනුන්ගේ ආධාරයෙන් ඉගෙන ගන්නා අතර, එය සමාජ ක්‍රියාකාරකමක් ලෙස සලකන අතර සමහර අවස්ථාවල වෘත්තීමය හා අර්ධ වෘත්තීමය නර්තන ශීල්පීන් හා නර්තන තරඟ ද පැවැත්වේ.

සටහන්[සංස්කරණය]

Folk dance
"https://si.wikipedia.org/w/index.php?title=ජන_නැටුම්&oldid=535528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි