ජනවාර්ගික පවිත්‍රිකරණය
Jump to navigation
Jump to search
ජනවාර්ගික පවිත්‍රිකරණය
ජනවාර්ගික පවිත්‍රිකරණය යනු යුද්ධයක් පවතින අවස්ථාවකදි දේශයේ ආරක්ෂාවට ජන කොටසක් එම දේශයෙන් නෙරපීමයි. ජනවාර්ගික පවිත්‍රිකරණය යන වචනය අන්තර්ජාතික මාධ්‍ය වල ව්‍යවාහාරයට ගැනුනේ යුගොස්ලාවියානු සිවිල් යුද්ධය විග්‍රහ කිරීමේදිය. එනම් 1990 මුල් වකවානුවේදීය
පක්ෂග්‍රාහී පළිගැනීම ජනවාර්ගික පරිශෝධනය සහ (එක්සත් ජාතින්ගේ ලියකියවිලි වල ප්‍රංශ සංස්කරණය අනුව ) nettoyage ethique epuration සහ ethnique යන වචනය ජනවාර්ගික පවිත්‍රිකරණයට සමාන අර්ථ ඇති පද ලෙස පෙන්වා දිය හැක.