ජනවාර්ගික පවිත්‍රකරණය අන්ත්ජාතික නිතිය උල්ලංඝනය කිරීමක් ලෙස

විකිපීඩියා වෙතින්

ජනවාර්ගික පවිත්‍රකරණය අන්ත්ජාතික නිතිය උල්ලංඝනය කිරීමක් ලෙස


ජනවාර්ගික පවිත්‍රිකරණ පිලිබද නීත්‍යානුකූල අර්ථදැක්විමක්නැත ජනවාර්ගික පවිත්‍රිකරණය,ත එනයින් කොටසක් රටකින් බලහත්කාරයෙන් නෙරපීම ලෙස අර්ථ දැක්වු විටත අය අපරාධයක් බව අන්තර්ජාතික අපරාධ අඡධිකරණයෙන්ද පපෙර යුගොස්ලොවියානු අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාවෙන්ද පෙන්වා දි ඇත. ජන ඝනත්වයක් ලෙසද ජනතාවට එරෙහි වු අපරාධයක් ලෙසද ජනවාර්ගික පවිත්‍රිකරඛය හැදින්විය හැක. මක්නිසාද එය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් නිසාය.

එක්සත් ජාතින්ගේ ප්‍රවීණයන්ගේ කොමිසම (780 ආරක්ෂ මණ්ඩලයේ තරණයක් මත පිහිටුවන ලද) ජනවාර්ගික පවිත්‍රිකරණයන් ආශ්‍රිත කටයුතු මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධ බවත්, ඒවනා යුධමය අපරාධ ලෙස පෙන්වා දිය හැකි බවත් පවසන ලදි. ඉන් ඕබ්බට ජනවාර්ගික පවිත්‍රිකරණය සදහා වු පවත් ජන ඝාතනය ගිවිසුම් ලෙස නේවා දිය හැක.එක්සත් ජාතින්ගේ මහා සමළුවේදි ජනාවර්ගික පවිත්‍රිකරණය වරදි සහගත ක්‍රියවක් බවත් එය ජාතින් අතර වෛරය ඇති කිරීමක් බවත් පෙන්වා දෙන ලදී.

දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ජන මානුවන් නෙරපීමට වැනි අවස්ථා වලදි ජනවාර්ගික පවිත්‍රිකරනකය නීතියට පටහැනි ව සිදු වී ඇත. එවැනි තත්තවයක් නැතව උද්ගත වුවහොත් අන්තර්ජාතික නිතියට පටහැනිව ජනවාර්ගික පවිත්‍රිකරණයක් සිදු කිරීමට ජනාධිපති අවසර දෙයි දැයි, මහතා Timothy V. Waters ප්‍රශ්ණ නගති.