ජනවාර්ගික අර්ථ දැක්වීම

විකිපීඩියා වෙතින්
(ජනවාර්ගිකඅර්ථ දැක්වීම වෙතින් යළි-යොමු කරන ලදි)

ජනවාර්ගිකඅර්ථ දැක්වීම


ජනවාර්ගිකඅර්ථ දැක්වීම

ජනවාර්ගිකත්වය පිළිබදව අර්ථකථනය ඉතා සංකිර්ණ සහ අපැහැදිලි බවත්, එය ඉතා අසිරැ කර්යයක් බවත් සමාජ විද්‍යාඥ Max Weber මහතා වරක් පවසන ලදී.


කෙසේ වෙත්ත බොහෝ සමාජ විද්‍යාඥයින් අනුමත කරන ලද අර්ථ කථනයක් Weber මහතා ඉදිරිපත් කරන ලදි.

ශරිරික මෙන්ම චාරිත්‍ර වල සමානාත්මකතාවයන් නිසාද, සංක්‍රමණයේ සහ ජනපදකරණයේ මතකයන් නිසාද, තමන්ගේ පොදු පෙළපත ගැන ආත්මගත විශ්වාසයක් ඇති මිනිසුන්ගේ වාර්ගිකරණයට මෙම විශ්වාසය මහත් රැකුලක් වු අතර ඒ සදහා ලේ නෑකමක් තිබිම අවශ්‍ය නොවී.

Weber මහාත‍ා‍ෙග්න් පසුව සමාජ විද්‍යාඥයන්ගේ ජනවාරිගික පිළිබද හැදින්විමක් බොහෝ විට සාවද්‍ය ඒවා බව මානව විද්‍යාඥ Ronald Choen මහතා ‍මානව වගී පිළිබදව මානව විද්‍යා හා සමාජ අධ්‍යනයකදි පෙන්වා දෙන ලදී.

"අප අනුමත කරන මානව වර්ග වන අනන්‍යතාවයන්, ඉතා අඥානය, එමෙන්ම ඉතා සාවද්‍ය"

යටත් විජිතාදින් ජනවර්ගවල අනන්‍යතාවය (පෙර තම ග්‍රෝතික වල අනන්‍යතාවය) පිළිබද බොහෝ විට ප්‍රශ්න නගරන බව Choen මහතා පෙන්වා දෙන ලදී. Horld Isaacs විසින් ජනවාර්ගිකත්වයේ අනෙක් ලක්ෂණය හදුනාගෙනඅඇති අතර, ඒ අතරින් ඔඍවුනගේ ශාරිරික පෙනුම, නම, භාධාව, ඉතිහාසය සහඉ ආගම විශේෂයක් ගනී, මෙම අර්ථකථනය සමහර ශබ්දකෝෂ වලත් අන්තර්ගත වේ.එකිනෙකට වෙනස් මානව වයිවල ලාක්ෂණික මෙලෙස ඉතා වැදගත් වුනේ කෙසේද කෙදිනද, එයට හේතුව කුමක්දැයි සමාජ විද්‍යාඥ විමර්ශනය කරන ලදි. ජනාවර්ගික සීමා ඉතා අස්ථිර බව මානව විද්‍යාඥ John Viocent පෙන්වා දෙන ලදසි. ජනවාර්ගිකරණය ද්විධාරකණයට සමාන කළ Ronald Choen තවද එය දේශපාලනික අවශ්‍යතාවයන්ගේ සිමා වලින් වට කාල හැකි වුවද පෙන්වා දෙන ලදි. මේ හේතු නිසා ජනවාර්ගිකරණවට පෙළපත දැඩිලෙස බල නොපායි. පොදුදේශපාලනික තත්ත්වය ටතේ ජනවාර්ගික සිමා වෙස්කිරිම ජනවාර්ගිකණය වැදගත් ලක්ෂණය වෙයි.