ඡායාරූප පෙරහන

විකිපීඩියා වෙතින්

ඡයාරූප පෙරනන සෑදීම සදහා බොහෝ විට වීදුරු භාවිතා වන අතර ඇස්කණ්නාඩි අසෑදිමට ගන්නා රෙසින් ප්ලාස්ටික්, පොලිඑස්ට්ර සහ පොලිකාබනේට් ද ඇතැම් විට ඇසිටේට් ද භාවිතා කෙරේ. අතීතයේ දී මෙම පෙරහන සෑදිම සදහා ජෙලගින් හෝ ජෙල් භාවිතා කරන ලදි.

ඇතැම් විට පෙරහනයේ වර්ණය එය සැදු අමුද්‍රව්‍ය පුරා මිශ්‍රකො ඇති අතර තත්වත් විටෙක එය පිරිසිදු වීදුරු හෝ ප්ලාස්ටික් දෙකක් අතර තුනී පඨලයක් ලෙස අන්තර්ගත කර ඇත..

විවිධ වර්ග වල පෙරහන් වීදුරු දෙක අතර විවිධ සංයෝග භාවිතා කරයි. උහාරණයක් ලෙස ධ්‍රැවීකරණ පෙරෙනන විශේෂ පඨල භාවිතා කරයි.

පෙරහන් වල භාවිතා වන මුදු බොහෝ විට ඇළුමිනියම් වලින් ‍සාදා ඇති අතර ඉතා වටිනා කාච වල මේවා තඩ වලින් සාදා ඇත. ඇලුමින්යම් පෙරහන් මුදු අඩු බරින් යුක්ත වුවුද ඒවා ඉස්කුරුප්පු වලින් ඉවත් කිරීම සදහා පෙරහන අඩුවක් අවශ්‍ය වේ.

පරාවර්තනය අඩු කිරීමට සහ පෙරහනය තුළට වැඩි ආලෝකයක් ඇතුළු වීම සදහා උසස් තත්තවයේ පෙරහන වල ප්‍රකාශ ආලේපන කිහිපයක්ව ගල්වා ඇත. මෙසේ ආලේ කර නැති පෙරහන 9% ආලෝකය නවත් අතර ආලේපන කිහිපවක් ගල්වා ඇති පෙරහන ආලෝකය 99.7% ක් ඇතුළු වීමට සළස්වයි. නිපදවන්නන් මෙම පෙරහන විවිධ නම් වලින් අලෙවි කරයි.

  • Hoya:HMC(Hoya Mulh Coatiug)
  • BtW:MRC (Mulh Resistant Coatiug)

පරාවර්තනය හේතුවෙන් ඡයාරූප පිලිස්සුම් ඇතිවන අතර ආලෝකය අඩුවේ. මෙම සංසිද්ධි ඉවත් කිරීමට බහු ආ‍ලේපන පෙරහන යොදා ගැනිම වැදගත් වේ. මීට වෙනත් විසදුමක් ලෙස අධෝරක්ත හෝ පාරජම්බුල ඡයාරෑපකරණය යොදාගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූප_පෙරහන&oldid=152748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි