ඡායාරූපකරණය අභ්‍යන්තර

විකිපීඩියා වෙතින්

ඡායාරෑපකරණය අභ්‍යන්තරය


රෑපයක්

නාභිය දුර ඡයාරූපකරණයේ සංයුතියට බලපාන අයුරු නාභිය දුර වෙනස් කරමින් ප්‍රධාන වස්තුවේ සිට කැමරාවට ඇති දුර වනෙස් කිරමෙන් ප්‍රධාන වස්තුවක එම ප්‍රමාණයේම තබාගෙන අනෙක් වස්තුවේ විවිධ ප්‍රමාණය ලබාගත හැක.

ඡයාරූප කාචයක් අනනතයට යාමු කළ විට එහි පසුපස නිශ්පන්ද ලක්ෂ්‍යය නාභීය තෂ්යේදී සේයා පඨලයන් වෙනස් වේ. කැමරාවෙන් ඉතා ඇත පිහිටන වස්තු තියුණු ප්‍රතිබිම්බ කිරය මත සාදයි. ඇතැම් විට ඡයාරෑප ශිල්පීන් ප්‍රතිබිම්බ තලප නාභීය තලප ලෙසද හදුන්වයි. වස්තුව අන්තයේ ඇතිවට මේවා සමපාත වේත නමුත් කුඩා වස්තු දුරවල් සදහා නාභිය තලය ස්ථායි වේ. දුර ඇති වස්තුවක ප්‍රතිබිම්බයේ විශාලනය කාචයේ නාභීයු දර මගින් තීරණය කෙරේ.

කාචයේ නාභිය දුර , ඉදිරිපස නිශ්පන්ධ ලක්ෂ්‍යයේ සිට වස්තුවට දුර , පසුපස නිශ්පන්ද ලක්ෂ්‍යයේ සිට ප්‍රතිබ්මබයට දුර ද නම් ,


අඩුවන විට  ද වැඩි විය යුතුයත උදාහරණයක් ලෙස නාභිදුර 50mm වු සාමාන්‍ය 35mm කැමරාවක් සලකමු අන්තයේ අති වස්තුවක් නාභිගත කිරීම සදහා පසුපස නිශ්පන්ධ ලක්ෂ්‍ය   = 50mm ස්ථානගත කල යුතුය. නමුත් එක මීටරයක් අැතින් ඇති වස්තුවක් නාභිගත කිරීම සදහා කාචය 2.6 mm ක් ප්‍රතිබිම්භ තලයෙන් ඉවතට ගෙන යායුතු වේ. මේ අනුව   = 52.6mm නාභිය දුර සාමාන්‍යයෙන් මිලිමීටර් වලින් සටහන් කරන අතර ඇතැම් පැරණි කැමරා වල වමය සෙන්ටිමිටර් හෝ අගල් වලින්ද දක්නට ලැබේ. කැමරාව හසුකරගත හැකි පරාසය නාභිය දුරත් සේයා පඨලයේ ප්‍රමාණයත් අතර අනුපාතය මත රදා පවතී.

කාචයේ දුර සේයා පඨලයේ හෝ සංවේදකයේ විකර්ශනයේ සදිගට සාමානනම් එය සාමාන්‍ය කාචයක් ලෙස හදුන්වනු ලැබේ. මෙවැනි කාදයක දැකිය හැකි කෝණය 530 ක් පමණ වන අතර මෙවැනි කාචයක නාභිය දුර 50mm පමණ වේ. මීට වඩා දිගු නාභි දුරක් ඇති කාදච ටෙලිෆෝටෝ කාච ලෙස හැදින්වෙන අතර මේවායේ නාභි දුර 85 mm පමණ වේ

35 mm සව්මනයේ ප්‍රසිද්ධ හේතුකොට ගෙන සමාන්‍යයෙන් කැමරා කාච පද්ධතියක වාභිය දුර 35 mm අවක නාභිය දුරට සාපේෂ්ව ප්‍රකාශ කරනු ලබයි. 35 mmසමක නාභිය දුර භාවිතය සංඛ්‍යාංක කැමරාවටද පොදු කරැණකි.