ඡයාරූප නිරාවරණ නිදහස

විකිපීඩියා වෙතින්

ඡයාරූප නිරාවරණ නිදහස

මෙහි නිදහස යන්නෙන් අදහස් වන්නේ ඡයාරූපයක් කොතරම් දුරට අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් නිරාවරණය වීමට නිදහස තිබේද යන්නයි. සංඛ්‍යාක තිරණයකට හෝ විනිවිදින තිරවයක ඇති දිප්ත පරාසවය වඩා වැඩි දීප්ති පරාසයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව සාමාන්‍ය සේවා සංඛලයක් සතුවේ.

තීව්‍රා‍ලෝකය

පින්තූරය

තීව්‍රාලෝයෙන් වැඩිපුර දැවී ගිය ඡායාරූපයක් ඉහලින් සාමාන්‍ය ඡායාරූපය පහලින් දැවී ගිය ඡයාරූපය.

අභීදීප්තිය හේතුවෙන් රූපයේ දත්ත මැගිගිය ප්‍රදේශය පිළිස්සුනු තීව්‍රාලෝකය ‍හෝ ඇවිලෙන තීව්‍රාලෝකය ලෙස හැදින්වේ.

සංඛ්‍යාව රූපයන්හි මෙම පිලිස්සීම ආපස්සට ගත නොහැක. නමුත් මෘදුකාංග භාවිතයෙන් කුඩා ප්‍රශ්නයක් නිරාකරණය කරගත හැක. පීන්තූර RAW නැමැති මාධ්‍ය පටිගත කිරීම මගින් මෙම ප්‍රශ්න යම් තාක් දුරට මගහරවා ගත හැක.

සේයා පඨල වල වැඩිපුර නිරාවරණය වු පෙදෙස් පැවැතියද දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව එය සතුය. මෙසේ මග හැරෙන් දත්ත මුද්‍රණයේදී හෝ සංඛවයාව බවට පරිවර්තව කිරීමේදී නැවත ලබාගත හැක.

කළු පෙදෙස්

ඡයාරූපයක කොටසක ඇති අධික අදුරු බව නිසා ඡයාරූපයේ දත්ත නොමැති වීම මඩ පැවැත්වු කළු පෙදෙස්' ‍ ලෙස හැදින්වේ. සංඛ්‍යා හසුකර ගැනීමක් අඩු වශයෙන් නිරාවරණය වීඹට නැඹුරු වන අතර මේවා වෙනැලි හදුනාගැනීමට වැඩි ඉඩක් සලසා දෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඡයාරූප_නිරාවරණ_නිදහස&oldid=469240" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි