ඡන්ද කොලීජිය

විකිපීඩියා වෙතින්

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති සහ උප ජනාධිපති තෝරාපත්කරගන්නා ආයතනය ඡන්ද කොලීජිය නම්වේ. වසර 4කට වරක් සර්වජන ඡන්දයෙන් ඡන්ද කොලීජියට පත්වන "චන්දකරුවෝ " (electors) විසින් ජනාධිපති සහ උප ජනාධිපති තෝරාපත්කරගනු ලබයි. සෑම චන්දකරුවෙකුට ඡන්ද කොලීජියතුල එක් ඡන්දයකට හිමිකම ඇත.

සර්වජන ඡන්දය අනුව ජනයා වඩාත්ම කැමත් පුද්ගලයා ඡන්ද කොලීජියේදී පැරදීම සිදුවියහැකි අයුරු කල්පිත සටහනකින්.

භූමිය අනුව චන්දකරුවෝ නියෝජනය[සංස්කරණය]

ඡන්ද කොලීජියේ නියෝජනයට පත්වන චන්දකරුවෝ 538 දෙනාගේ නියෝජනය පහත පරිදි වේ. මෙම නියෝජනය ජන සංඛ්‍යාව අනුව එකම

  • 3 - වොෂිංටන් ඩී.සී නියෝජිතයෝ
  • 535 - ප්‍රාන්ත නියෝජිතයෝ
  • 0 - අත්පත්කරගත් භූමි (ගුආම් සහ ප'ටෝ රිකෝ) නියෝජිතයෝ

වර්ගය අනුව චන්දකරුවෝ[සංස්කරණය]

  • සාමාන්‍ය චන්දකරුවෝ
  • සෙනෙට් සභිකයෝ

චන්දකරුවෙක් විසින් නියෝජනය කරන ජනසංඛ්‍යාව[සංස්කරණය]

එක් චන්දකරුවෙක් හෙවත් ඡන්ද කොලීජියතුල එක් චන්දයකින් නියෝජනය වන ජනසංඛ්‍යාව ප්‍රදේශය අනුව වෙනස්වේ.

එක් චන්දකරුවෙක් මගින් නියෝජනය වන ජනසංඛ්‍යාව ප්‍රදේශය අනුව වෙනස්වේ. අත්පත්කරගත් භූමිවල ජනතාවට නියෝජනයක් නොමැති බැවින් ගුආම් සහ ප'ටෝ රිකෝ මෙම සටහනේ පෙන්වා නැත.
ප්‍රජාතාන්ත්‍රික (ඩිමොක්‍රටික්) පක්‍ෂ කාර්යාලයක අලවා ඇති දැන්වීම්
"https://si.wikipedia.org/w/index.php?title=ඡන්ද_කොලීජිය&oldid=307391" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි