ඡත්‍ර පද

විකිපීඩියා වෙතින්

ඡත්‍රය යනු කුඩයයි. කුඩයක් දිග හැරීමෙන් යම් අවකාශයක් ආවරණය කරගත හැකිය. එසේම පද කිහිපයකින් ප්‍රකාශ කළ හැකි අදහසක් තනි පදයක් පැවසිය හැකි නම් මේවා තනිපද ලෙස හදුන්වයි.

(1) ස්වර්ණමයෙන් සාදන ලද =- ස්වර්ණමය. (2) ජලයෙහි උපත ලද =- ජලජ. (3) මඩෙහි උපන් =- පංකජ. (4) බිත්තරයක උපත ලද =- අන්ඩජ. (5) මනසේ හටගත් තැවුල් ස්වභාවය =- සන්තාපය. (6) අධික කාලයක් පවතින්නා වූ =- චිරස්තායි. (7) මිනුම් ගතකර නොහැකි =- අපරිමිත. (8) කිසිවෙකුටත් දෙවැනි නොවන =- අද්විතීය. (9) බුද්ධිමත් කමින් අඩු පුද්ගලයා =- මන්ධබුද්ධික. (10) ඔටුනු පැලදවීමේ මංගල උත්සවය =- රාජාභීෂේකය. (11) අනුන්ට පීඩා කිරීම =- පරපීඩා (12) ඉඩ හැරුණු පසු ආහාර ගැනීම =- විකාල භෝජනය. (13) දියමන්තියෙන් සාදන ලද =- (14) අපායේ උපදින්නට හේතු වන =- අපායගාමී. (15)යමෙකුගේ සේවය ඇගයීමට ලක් කරීම =- උපහාරය.


සෞභාග්‍යයට අධිපති
"https://si.wikipedia.org/w/index.php?title=ඡත්‍ර_පද&oldid=496495" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි