චීනයේ ඉතිහාසය-ලෝකඩ යුගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අ.PNG මෙම ලිපිය සිංහල බසින් වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමට හෝ සංස්කරණයට දායකවන්න.

සැන්ෂින්ඩුයි , වූ චෙන් හා අර්ලිටෝ වැනි පුරාවිද්‍යාත්මක ස්ථාන චීනයේ ලෝකඩ යුගයේ ශිෂ්ටාචාර සඳහා සාක්ෂි සපයයි. මුල්ම ලෝකඩ පිහිය සොයාගනු ලැබුවේ ගන්ෂු හා ක්වින්හායි පළාතේ මජියායෝ හිදී වන අතර එය කි පූ 3000 දක්වා දින ගත වී තිබුණි.


ඉතිහාසඥයන් විසින් චිත්‍රයෙන් පිළිබිඹු කරන ලද කහ අධිරාජ්‍යය[සංස්කරණය]

චීනයේ මුල්කාලීන ව්‍යාප්ත ඉතිහාසය, ක්‍රිපූ 2 වන සියවසේදී චීන ඉතිහිසඥ සීමා ක්වේන් විසින් ලියන ලද ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකුගේ වාර්තා හා ක්‍රිපූ 2800 පමණ සිට දළ චීන ඉතිහාසය අඩංගු බැම්බූ ඇලස් හා ඕගස්ට්වරු 3 ක්ගේ හා අධිරාජ්‍යයවරු 5 දෙනෙකුගේ වාර්තා වලින් පොහොසත් වේ. මෙම පාලකයන් අර්ධ මිථ්‍යා ඍෂිවර රජවරුන් හා ට්‍රාන්ඥ ආදර්ශනයන් වූහ. සාම්ප්‍රධාය‍ට අනුව ඔවුන් විසින් එම පාලකයන්ගෙන් අයෙකු වූ කහ අධිරාජ්‍යයා හන් චීන ජනතාවගේ මුතුන්මිත්තා ලෙස සලකයි.

පුරාතන යුගය[සංස්කරණය]

චීන ශිෂ්ටාචාරයේ ආරම්භය හා විකාශය හැඳින්වීම ලෝකයේ බොහෝ රටවල ‍ඓතිහාසික පසුබිම පිළිබඳව හදාරණ විට අපට හමුව වන්නේ එම රටවල මානව ශිෂ්ඨාචාර ය ජන සංක්රසමණවලින් සිදුවී ඇති බවයි. නමුති චීන ඉතිහාසය සම්බන්ධයෙන් මෙය වෙනස් ස්වරූපයක් උසුලයි. මෙය චීනය පිළිබඳ හැදැරීමේදී නව අද්දැකීමකි. මෙම තත්ත්වය චීන ජනතාවගේ දේශමාමකත්වයට මෙන් ම ජාති හිතෙෂී භාවයට ද ඉතා ඉහළ බල පෑමක් සිදු වී ඇත. චීනයේ ඓතිහාසික ගවේෂණ බොහොමයක් සිදුකර ඇත්තේ එහි විශාලතම ගංගාව වූ කහගඟ ආශ්රි තවයි. මේ නිසාම එම ප්රවදේශයට චීන ඉතිහාසයේ තොටිල්ල යන විරුද නාමයක් ද පට බැඳී ඇත. චීන සභ්ය‍ත්වයේ ආරම්භය පිළිබඳ හැදැරීමට ඇති මූලාශ්රදය • පුරාවිද්යාතත්මක මූලාශ්රබ • සාහිත්ය් මූලාශ්රල වශයෙන් වර්ග දෙකක් ඇත. මින් පුරා විද්යා‍ත්මක සාධක මත ගොඩනැගෙන ඉතිහාසය පූර්ව ශිලා යුගය (Paleolithic age) නව ශිලා යුගය (Neolithic age) වශයෙන් බෙදිය හැකිය. පූර්ව ශිලා යුගය ක්රිc.පූර්ව 600,000 සිට ක්රිල.පූර්ව 7000 දක්වා විහිදෙයි. එම යුගයේ මානව වර්ග 3 ක් පිළිබඳ තොරතුරු හමු වී ඇත. 1. Lanthian Man- ක්රිි.පූ.600,000 2. Peking Man – ක්රිි.පූ.400,000 3. Upper Cave Man - ක්රි‍.පූ.25,000 නව ශිලා යුගය (Neolithic age):- ක්රි..පූ. 7000- ක්රිී.පූ. 1600 මීට පෙර යුගයට වඩා මෙම යුගයේ තොරතුරු බහලව හමු වේ. මෙම අවධියේ ප්රේධාන සංස්කෘතික ධාරාවන් තුනකු පිළිබඳ තොරතුරු හමු වී ඇත. 1. යංෂා‍ඕ සංස්කෘතිය (Yang-sha o Culture) 2. ලුං ෂාං සංස්කෘතිය (Lung- Shan- Culture) 3. චිං ලියෙන් ගාං සංස්කෘතිය (Ching - Lien Kung Culture) සාහිත්ය මූලාශ්ර් මත පදනම්ව ගොඩ නැංවී ඇති ඉතිහාසය ආරම්භ වන්නේ ප්ර)ඥාවන්ත (Sage) යුගයේ සිටයි. ඔවුන්:- • ෆු ෂී ( Fu shsi) පාලකයා • යු චාඕ (Yu-Chao) පාලකයා • ෂන් හුං (Shan Hung) පාලකයා • හු වාංදි (Huang di) පාලකයා o කසාවන් අධිරාජයා Yellow Emperor (ක්රි .පූ. 2497-2398) මෙම අවධියේ කහගඟ ආශ්රිාත ප්රEදේශය එක්සත් කළ බව සඳහන් වෙයි. මී ලඟට හමු වන්නේ පංච අධිරාජ්යි සමයයි. • ෂාඕ හාඕ (Sha o Ha o) • චුවාන් ස්යූ (Chuan- Hsia) • දී -කු (Ti Ku) • යා-ඕ (Ya o) • ෂුන් (Shun) ෂියා පෙළපත (ක්රි .පූ. 2205-1766) මෙම යුගය පිළිබඳව ස-මා- චියෙන් (Ssu-ma-chi en) ගේ ෂ-චී (Shih- Chiකෘතියේ තොරතුරු අන්තර්ගතවේ. මෙම යුගයේ වැදගත් සිදුවීම්:- • දීර්ඝ කාලයක් එකම පරපුරක් යටගත් පාලනය වීම • ෂියා පරපුර ඇරඹීම (එහි ආරම්භකයා වූයේ ෂුන් ( Shun) අධිරාජයාගේ අමාත්යාා වූ යූ (Yui) ය. • ගෝත්රප අතර සටන් ඇතිවීම සහ ෂියා ගෝත්රුය පෙරට ඒම. • ක්රිර.පූ.1523 දී ටාං ( Tang) ෂියා පරපුාර් දේශපාලනයෙන් ඉවත් වීම.


ෂං පෙළ පත Shang Dynasty (ක්රි .පූ. 1700-1027) 1. මෙම යුගය සම්බන්ධයෙන් වඩාත් විශ්වසනීය මූලාශ්රර හමු වෙයි 2. රාජ්යු කොටස් කිහිපයකට බෙදා රජ පරපුරේ අය පාලනය කරයි. 3. වැඩවසම් සක්ෂණ චීනයේ මතු ව්නනේ මෙම අවධියේය. 4. සංස්කෘතික අතින් වැදගත්කම් දෙකකි.  චීන අක්ෂර කලාවේ ආරම්භය ඇතිවීම • චිත්රා්ක්ෂර (Pictographs) • අදහස්රූප (Ideographs)  මුල්වරට ලෝකඩ ශිල්පය භාවිතා කිරීම • දේව පූජා සඳහා අවශ්ය භාණ්ඩ තැනීම • ත්රිපපද බඳුන් (Tri pods) • තාඕ -තියේං (Tao-tieh) මෝස්තරය ගෝත්රා අතර ඇතිවූ අරගත හේතුවෙන් ෂං පෙළපතේ දේශපාලන ක්රිතයාකාරිත්වය අවසන් විය.

 ජෞ පෙළපත ( Chou- Dynasty (ක්රි‍.පූ. 1027 සිට)

මෙම පෙළපත කොටස් දෙකකි.  බටහිර ජෞ පෙළපත ක්රු .පූ. 1027-771)  පෙරදිග ජෞ පෙළපත ක්රි‍.පූ. 771- 221) බටහිර ජෞ පෙළපත (ක්රි‍.පූ. 1027-771)  වැඩවසම් ක්රෙමය චීනයේ තහවුරුවීම  චීන රජවරුන්ට ප්ර‍ථම වතාවට දේවත්වය ආරූඪ කිරීම (තියෙන් -ස ,දේවපුත්ර1)  රාජ්යජත්වය පියාගෙන් පුතාට ලෙස රාජ්යආ උරුම සංකල්පය සැකසීම  ජින් තියෙන් (Chin-tien) ඉඩම් භුක්ති ක්රසමය භාවිතයට ඒම පෙරදිග ජෞ පෙළපත (ක්රි) .පූ. 771-221) මෙම යුගයේ ප්රනධාන කෘති දෙකක් හමු වේ. 1. චූන්-චියූ (Chun-chiyu) “වසන්ත සහ සරත් සමයෙහි රාජ්යට ප්රයවෘත්ති” 2. ජන්-ගුඕ-ත්ස (Chang-kno-tsu) “යුද්ධකාරී රාජ්යපයන්ගේ ලියවිලි” මෙම අවධිය ලොව පුරා චින්තනමය විප්ලවයක් ඇතිවූ අවධයයි.  ඉන්දියාව- බුදු සමය,ජෛන සමය  ග්රීිසිය- ඇරිස් ටෝටල්  චීනය කොන්ෆියුසියස්මේ අනුව ක්රික.වර්ෂ අට, හත අවධිවල සිට මෙම චින්තන ව්ප්ලවය චීනයේ ද සිදු වෙමින් පැවතින. චීනයේ  කොන්ෆියුසිස් වාදය (Confucianism)  දාඖ වාදය (Zaoism)  නීති වාදය (Legalism) වැනි දාර්ශණික අදහස් විකාශනය වන්නට විය. චින් රාජ පෙළපත (Ch’in Dynasty) ( ක්රි්.පූ.256-206)  ප්රජථම වරට චීනය එක්සත් කරන ලද්දේ මෙම රජ පෙළපතයි.  එක්සත් කළ ප්රථථම පාලකයා වූයේ ෂ හුවං දි අධිරාජයාය.  චීන මහා ප්ර්කාරය ගොඩ නැංවීම මෙම අවධියේ සිදුවිය.  චීනය කොන්ෆියුසියස් වාදයට එරෙහි මතවාද පැන නැගීම  ප්රයවාහණ, මුදල්, කිරුම් මිණුම්, පොදු චීන අක්ෂර මාළාවක් ආදිය බිහි වීම හන් යුගය ( ක්රිණ.පූ.206-221 දක්වා)  චීන දේශපාලන බලය භූගොලීය වශයෙන් විශාල ප්ර.දේශයක ව්යා ප්තිය සිදුවීම  ශ්රී ලංකා චීන සම්බන්ධතා ගොඩ නැංවීම  ලෝකයේ ප්රේථම වරට සූර්යාගේ ලප පිළිබඳව චීන ජාතිකයින් විසින් සොයා ගැනීම  චීනයේ බුදු සමය ව්යා ප්ත වීම