චිකානො අධ්‍යයනයන් - වැඩසටහන් සහ දෙපාර්තමේන්තු

විකිපීඩියා වෙතින්

සමහර විශ්වවිද්‍යාලයන් සතුව චිකානො අධ්‍යයන දෙපාර්තමේන්තු ඇති අතර ඒවා 'ටෙක්සිකානු - ඇමෙරිකානූ අධ්‍යයනයන් , චිකානො සහ චිකානො අධ්‍යයනයන්, චිකානො අධ්‍යයනයන් යන නම් වලින් ද හදුන්වයි. අනෙකුත් විශ්වවිද්‍යාලයන්, ඉහත කී දෙපාර්ත‍මේන්තු වල අනුබද්ධයෙන් චිකානො අධ්‍යයනයන් පිළිබඳ වැඩසටහන් සහ පාඨමාලා පවත්වාගෙන යයි.

  • චිකානො අධ්‍යයන දෙපාර්තමේන්තුව - ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය
  • චිකානො අධ්‍යයනය - කැලි‍ෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාල - බේකර්ස් ෆීල්ඩ්"
  • චිකානො අධ්‍යයන දෙපාර්තමේන්තුව - කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය
  • චිකානො සහ චිකානො අධ්‍යයන වැඩසටහන - ඩොමින්ගුස් හිල්ස්, කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය, ෆ්ලර්ටන්
  • චිකානො අධ්‍යයන දොපර්තමේන්තුව - CSULA
  • චිකානො සහ චිකානො අධ්‍යයන දෙපාර්ත‍මේන්තුව - CSUN
  • චිකානො අධ්‍යයනය - ක්ලේයාමොන්ට් මැක්කෙනා විද්‍යාලය
  • චිකානො සහ චිකානො අධ්‍යයන දෙපාර්තමේන්තුව - ලෝයල් මැරි මවුන්ට් විශ්වවිද්‍යාලය
  • චිකානො සහ චිකානො අධ්‍යයන දෙපාර්තමේන්තුව - සැන් ඩියොගො ප්‍රාන්ත විශ්වවිද්‍යාලය
  • චිකානො අධ්‍යයනය - ස්ක්‍රරිප්ස් විද්‍යාලය
  • චිකානො සහ චිකානො ප්‍රධාන අධ්‍යනය - ස්ටැන්ෆොර්ඩ් විශ්වවිද්‍යාලය
  • චිකානො අධ්‍යයනය - UC බර්ක්ලි
  • චිකානො අධ්‍යනය වැඩසටහන - කැලිෆෝනියා විශ්වවිද්‍යාල - Davis
  • චිකානො සහ චිකානො අධ්‍යයන දෙපාර්තමේන්තුව සහ අන්තර්විනය පිළිබඳ අධ්‍යාපනය සඳහා වූ Cesar E චාවේස් මධ්‍යස්ථානය සහ චිකානො අධ්‍යයනය පිළිබඳව ගවේෂණ මධ්‍යස්ථානය, UCLA,
  • චිකානො සහ චිකානො අධ්‍යයන දෙපාර්තමේන්තුව සහ චිකානො අධ්‍යයන මධ්‍යස්ථානය - UCSB
  • චිකානො හිස්පානො මැක්සිකානො අධ්‍යයනය - නිව් මැක්සිකො විශ්වවිද්‍යාලය
  • ඇමෙරිකානූ - මෙක්සිකානු අධ්‍යයන මධ්‍යස්ථානය, ඔස්ටින් ටෙක්සාස් විශ්වවිද්‍යාලය
  • චිකානො අධ්‍යයනය - වොෂිංටන් විශ්වවිද්‍යාලය
  • චිකානො Latin@ අධ්‍යනයන් Wisconsin - මොඩිසන් විශ්වවිද්‍යාලය
  • චිකානො අධ්‍යයනය වැඩසටහන - යොමින්ග් විශ්වවිද්‍යාලය

සටහන්[සංස්කරණය]

Chicano_studies Programs_and_departments