චාල්ස් ටර්නර්
පෙනුම
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| සම්පූර්ණ නම | චාල්ස් තෝමස් බයස් ටර්නර් |
| උපත | 16 නොවැම්බර් 1862 |
| අපනාමය | චාලි, ටෙරර් |
චාල්ස් තෝමස් බයස් ටර්නර් (16 නොවැම්බර් 1862 – 1 ජනවාරි 1944, ඕස්ට්‍රේලියාවෙහි, නිව් සවුත් වේල්ස්හි, මැන්ලි හී) යනු ඕස්ට්‍රේලියාව විසින් සැම කල්හී නිපැයුනු විශිෂ්ටතමයන් අතුරින් එකෙකු ලෙසින් සැලකෙන පන්දු යවන්නෙකි.