චලන ද සිල්වා

විකිපීඩියා වෙතින්
Chalana de Silva
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමWeeraddana Chalana de Silva
උපත8 ඔක්තෝබර් 1993 (1993-10-08) (වයස 30)
Galle, Sri Lanka
පිතිකරන විලාසයRight-handed
පන්දුයැවීම් විලාසයSlow left arm orthodox
මූලාශ්‍රය: ESPNcricinfo, 4 January 2017

චලන ද සිල්වා (උපත 1993 ඔක්තෝබර් 8) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු 2014-15 ප්‍රිමියර් කුසලානයේදී 2015 ජනවාරි 30 දින හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් සිය පළමු පෙළ මංගල තරගයට පිවිසියේය.[2]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Chalana de Silva". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 January 2017.
  2. "Premier League Tournament, Group B: Chilaw Marians Cricket Club v Moors Sports Club at Colombo (RPS), Jan 30-Feb 1, 2015". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 January 2017.
"https://si.wikipedia.org/w/index.php?title=චලන_ද_සිල්වා&oldid=548375" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි