චයිනාටවුන් එම්ආර්ටී දුම්රිය ස්ථානය
NE4 DT19 චයිනාටවුන් එම්ආර්ටී දුම්රිය ස්ථානය Chinatown MRT Station 牛车水地铁站 சைனாடவுன் Stesen MRT Chinatown සීඝ්‍ර සංක්‍රමණ | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() චයිනාටවුන් එම්ආර්ටී දුම්රිය ස්ථානයෙහි ඩවුන්ටවුන් මාර්ග වේදිකාව. | ||||||||||||||||
දුම්රියපල සංඛ්‍යාලේඛන | ||||||||||||||||
ලිපිනය | 151 නිව් බ්‍රිජ් පාර 91 අපර් ක්‍රොස් වීදිය සිංගප්පූරුව 059443/058362 | |||||||||||||||
ඛණ්ඩාංක | 1°17′05″N 103°50′38″E / 1.28485°N 103.844006°E | |||||||||||||||
මාර්ග(ය) | ||||||||||||||||
ප්‍රවාහන සබදතා | බස් රථ, ටැක්සි රථ | |||||||||||||||
Structure | යටිබිම් | |||||||||||||||
Levels | 3 | |||||||||||||||
වේදිකා ගණන | ද්වීප හැඩැති (උතුරු නැගෙනහිර මාර්ගය) පැති හැඩැති (ඩවුන්ටවුන් මාර්ගය) | |||||||||||||||
දුම්රිය මාර්ග | 4 | |||||||||||||||
වෙනත් තොරතුරු | ||||||||||||||||
විවෘතය | 20 ජූනි 2003 (උතුරු නැගෙනහිර මාර්ගය) 22 දෙසැම්බර් 2013 (ඩවුන්ටවුන් මාර්ගය) | |||||||||||||||
ප්‍රවේශ්‍යතාව | ![]() | |||||||||||||||
කේතය | NE4 DT19 | |||||||||||||||
ක්‍රියාකරු | එස්බීඑස් ට්‍රාන්සිට් (කොම්ෆෝර්ට්ඩෙල්ග්‍රෝ) (උතුරු නැගෙනහිර මාර්ගය) එස්බීඑස් ට්‍රාන්සිට් ඩීටීඑල් (ඩවුන්ටවුන් මාර්ගය) | |||||||||||||||
සේවාවන් | ||||||||||||||||
| ||||||||||||||||
පිහිටීම | ||||||||||||||||
චයිනාටවුන් එම්ආර්ටී දුම්රිය ස්ථානය (NE4/DT19) යනු, සිංගප්පූරුවෙහි උතුරු නැගෙනහිර මාර්ගයෙහි සහ ඩවුන්ටවුන් මාර්ගයෙහි පිහිටි බහු සීඝ්‍ර සංක්‍රමණ (එම්ආර්ටී) දුම්රිය ස්ථානයකි.