ඝෝෂා නියාමනය

විකිපීඩියා වෙතින්

ජාතික, ප්‍රාන්තමය හෝ පළාත්බද සහ නාගරික මට්ටම් වල රජයයන් විසින් ශබ්ද සම්ප්‍රේෂණයට ආශ්‍රිතව සංස්ථාපනය කරනු ලද ආඥාපනත් හෝ මාර්ගෝපදේශන වෙතින් ඝෝෂා නියාමනය සමන්විත වෙයි. මෙම කරුණ පිළිබඳ සන්ධිස්ථානමය සිද්ධියක් ලෙසින් සැලකිය හැකි එක්සත් ජනපද 1972 ඝෝෂා පාලන පණත සම්මත කරගැනුමෙන් පසුව,[1] අනෙකුත් ප්‍රාදේශීය සහ ප්‍රාන්ත රජයයන් විසින්ද තවත් විධිනියම සම්මත කරන ලදි.

ඝෝෂා නියාමනය විසින්[උපහරණ ඇවැසිය] ඝෝෂාවෙහි ප්‍රමාණය, ඝෝෂාවෙහි පැවතුම් කාලය සහ ඝෝෂාවෙහි ප්‍රභවය පිළිබඳව සීමා පැනවෙයි. එය සාමාන්‍යයෙන් සීමාවන් පනවන්නේ දවසෙහි කිසියම් කාල ප්‍රාන්තරයන් තුල බලපැවැත්වෙන අයුරිනි.[2]

  1. යූ.එස්. නොයිස් පොලියුෂන් ඇන්ඩ් අබේට්මන්ට් ඇක්ට් ඔෆ් 1972, P.L. 92-574, 86 Stat. 1234, 42 U.S.C. § 4901 - 42 U.S.C. § 4918
  2. "නොයිස් ඕර්ඩිනන්ස්". කයිනටික්ස් නොයිස් කන්ට්‍රෝල්, ඉන්කෝපරේටඩ්. සම්ප්‍රවේශය 2012-06-29.
"https://si.wikipedia.org/w/index.php?title=ඝෝෂා_නියාමනය&oldid=380956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි