ගෝවින්ද හෙල

විකිපීඩියා වෙතින්

ගෝවින්ද හෙල හෙවත් වෙස්ට්මිනිස්ටර් ඇබේ යනු ශ්‍රී ලංකාවේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව පිහිටි එෙතිහාසික නටඹුන් සහිත මීටර 500ක් පමණ උස්වූ කඳු මුදුනක් වේ.

ඉතිහාසය[සංස්කරණය]

පැරණි මූලාශ්‍ර සහ ජනප්‍රවාද අනුව ගෝවින්ද හෙල මස්තකයේ වූ නටඹුන් ක්‍රි. ව. 6 වන සියවසේ බුවනෙකභාහු රජ සමයට අයත් වන බැව් පැවසෙයි. කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසු මායා රට හා රුහුණු රට ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රාදේශීය පාලකයින් තුන්දෙනෙක් මැදිහත් විය මැදිහත්විය එයින් කෙනෙකු වන බුවනෙකබාහු ආදිපාද වරයා රුහුණ ආරක්ෂා කළේ මේ ගෝවින්ද නම් පර්වතය සිටයි.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ගෝවින්ද හෙල. අ මිස්ටිරිකල් ජර්නි". ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්. 2012. සම්ප්‍රවේශය 19 ජූනි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ගෝවින්ද_හෙල&oldid=483898" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි