Jump to content

ගෙමැස්සා

විකිපීඩියා වෙතින්

ගෙමැස්සා (Musca domestica) ලෝකය පුරාම පාහේ ව්‍යාප්ත වී සිටී. බොහෝ විට මිනිසාට රෝගාබාධ වැනි දේ සාදමින් විශාල බලපෑමක් සිදු කළත් මේ ගෙමැස්සෙක් ජීවත් වන්නේ සති 4 ක පමණ කුඩා කාලයක් පමණි. ගෙමැස්සන් ගෘහාශ්‍රිතව සිටින විට ඉන් පිටතට වඩා වැඩිකල් ජීවත් වේ. මේ කෙටි ජීවිත කාලය තුල ගැහැණු ගෙමැස්සා බිත්තර 1000 ක් පමණ දමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ගෙමැස්සා&oldid=469205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි