ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
පෙනුම
| ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය | |
|---|---|
| වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා දම් පාට පීත්ත පටිය භාවිතා කරයි. | |
| eMedicine | article/805546 |
| MeSH | D017579 |
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය (ගෘහස්ථ අපචාර හෝ පවුල් ප්‍රචණ්ඩත්වය ලෙසද හදුන්වයි ) ගෘහස්ථ පරිසරයක් තුළ එක් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට හැසිරීම් රටාවන් මගින් ශාරිරිකව හෝ මානසිකව පීඩනයකට පත්කිරීමක් ලෙස දැක්විය හැකිය.