ගුවන්යානා වැසිකිළිය

විකිපීඩියා වෙතින්
එයාර් කැනඩා බෝයිං 777-200LR (2011) ගුවන්යානයක් තුල ඇති ජනේලයක් සහිත ව්‍යාපාර පංතියෙහි වැසිකිළියක්

ගුවන්යානා වැසිකිළියක් යනු, ගුවන්යානයක් තුල ඇති, ප්‍රසාධනාගාරයක් සහ සොරොව් බේසමක් සහිත කුඩා කාමරයකි.

ඉතිහාසය[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධය සමයෙහි රාජකීය ගුවන්හමුදා විකස් වෙලිංටන් බෝම්බ හෙලන යානයක් තුල ගුවන් කාර්ය මණ්ඩලයෙහි සාමාජිකයෙක්. ඔහුට දකුණු පසට වන්නට ඇති බහාලුම යනු ගුවන්යානයෙහි "එල්සන්" රසායනික වැසිකිළිය වෙයි (1939-1941)
"https://si.wikipedia.org/w/index.php?title=ගුවන්යානා_වැසිකිළිය&oldid=396774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි