ගුරුවරයා

විකිපීඩියා වෙතින්
20 වන ශතවර්ෂය ආරම්භක කාලයේදී යුදෙව් දරුවන් පිරිසක් තම ගුරුවරයා සමග .

ගුරුවරයෙකු යනු (සාමාන්‍යයෙන්, පාසලේදී) යම් පුද්ගලයෙකුට ශිල්ප ශාස්ත්‍රය උගන්වන පුද්ගලයායි. කුඩා දරුවකු උස් මහත් වනවිට ඔහුට හෝ ඇයට හොඳ නරක කියාදෙන පුද්ගලයාගේ පටන් ජීවිතයේ විවිධ අවස්ථා වලදී විවිධ තරාතිරමේ ගුරුවරුන් හමුවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගුරුවරයා&oldid=469999" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි