ගීක්.එල්කේ
![]() | |
Screenshot of Geek's homepage | |
වර්ගය | පෞද්ගලික |
---|---|
ස්ථාපිත කළේ | (2012 | )
ප්‍රධාන කාර්යාලය | ශ්‍රී ලංකාව |
සේවා සැපයුම් ප්‍රදේශ | ලෝකව්‍යාප්ත |
ආරම්භකයා/යන් | |
ප්‍රධානීන් | |
වෙබ් අඩවිය | geek.lk |
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | ![]() |
වෙබ් අඩවියේ වර්ගය | අධ්‍යාපණික සහ තාක්ෂණික |
දැන්වීම් ප්‍රචාරණ | Banner ads, referral marketing, casual games |
ලියාපදිංචිය | ඇවැසි |
භාෂාවන් | සිංහල |
දියත් කළේ | 2012 මාර්තු 3 |
දැනට තත්ත්වය | ක්‍රියාකාරි |
ලොව පුරා වෙසෙන සිංහලයින්ට තමන්ගේ තාක්ෂණික අධ්‍යාපණික ඇතුලු එදිනෙදා මතුවන ගැටලු ප්‍රවීණයික් සමග සාකච්ඡා කිරීමට ඉඩ සලසා දෙන සිංහල වෙබ් අඩවියක් ලෙස Geek.lk වෙබ් අඩවිය හදුන්වා දිය හැක. මීට අමතරව මෙහි තවත් වැඩසටහන් ගණනාවක්ම පැවැත්වෙන අතර ඒවායින්ද සිංහලයින්ට විවිධ සේවාවන් ලබාගත හැක.
ගැටලු සාකච්ඡා කිරීම සදහා [[ http://geek.lk/discussions%7Cගීක් සාකච්ඡා තීරය]] Geek.lk Online Chat Room The Geek Show Live