Jump to content

ගිනිවැරුම

විකිපීඩියා වෙතින්

ගිනිවැරුම[1] හෙවත් ගිනි ආරක්ෂණය යනු ගින්නට රොද[2] ඇති දැයක් හෝ නොදැවිසුලු දැයක් හෝ (සැහැටියන්, ද්‍රව්‍ය, ඈ) ලබාදීම හෝ ඕනෑම දැයක් ගිනිවරු කරනුව ගැනෙන දැයක් ලබාදීමයි. එය නුකුරු ගිනි පිරිරැකුම් පියවරකි. ඉංග්‍රීසියේ "Fireproof" හෝ "fireproofing" හෝ නමු පදයක්, කිරිය පදයක් හෝ වෙසසුනක් හෝ ලෙස යොදාගත හැකි. එය කෙටි ඉරකින් යුතු වැ ද දැක්වියැ හැකී ("fire-proof").

  1. ගිනිවරයි - fireproofs (verb); ගිනිවරු - fireproof (adjective)
  2. රොදය, රොද - resistance; රෙදියාව - resistivity; රොදුව - resistor(?)
"https://si.wikipedia.org/w/index.php?title=ගිනිවැරුම&oldid=670480" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි