ගැස්ට්‍රොපති සහ ගැස්ට්‍රයිටිස්

විකිපීඩියා වෙතින්
(ගැස්ට්‍රොපති වෙතින් යළි-යොමු කරන ලදි)

ගැස්ට්‍රොපති සහ ගැස්ට්‍රයිටිස් යනු ආමාශය හා සම්බන්ධ සුලබ රෝග දෙකකකි. රෝග ලක්‍ෂණ අතින් තරමක් සමාන බැවින්ද වෙන්කර හඳුනාගැනීම තරමක් අපහසු බැවින්ද ප්‍රතිකාර වල සමානතා ඇති බැවින්ද බොහෝ විට මෙම රෝග දෙක පිලිබඳ පොදුවේ සාකච්චා කෙරේ.


ශ්‍රී ලංකාව[සංස්කරණය]

ගැස්ට්‍රොපති සහ ගැස්ට්‍රයිටිස් රෝග දෙකම වර්තමානයේ ශ්‍රී ලංකාව තුල සුලබ අතර ක්‍රමයෙන් රෝගීන් වාර්ථාවීමේ වැඩිවීමක් දක්නට ලැබේ.

රෝග ලක්‍ෂණ[සංස්කරණය]

==හේතු==1.නියමිත වෙලාවට ආහාර නොගැනීම. 2.අම්ල,මිරිස් හා තෙල් අධික ආහාර ගැනීම. 3.අධික ලෙස මධ්‍යසාර හා දුම්වැටි භාවිතය. 4.මානසික ආතතිය.

වලකිවාගැනීම[සංස්කරණය]

රෝග නිශ්චය[සංස්කරණය]

ප්‍රතිකාර[සංස්කරණය]

සංකූලතා[සංස්කරණය]