ගාන්ධි ජයන්ති
Appearance
| ගාන්ධි ජයන්ති | |
|---|---|
| සමරනු ලබන්නේ | ඉන්දියාව |
| වැදගත්කම | ඉන්දියානු නිදහසෙහි මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිගේ භූමිකාවට ගරු කෙරෙයි. |
| නිරීක්ෂණ | ප්‍රජා, ඓතිහාසික සැමරුම්. |
| දිනය | 2 ඔක්තොම්බර් |
| Related to | ජනරජ දිනය නිදහස් දිනය |
ගාන්ධි ජයන්ති යනු, "ජාතියේ පියා" වන මහාත්ම ගාන්ධි තුමාගේ, ජන්ම දිනය සිහිකිරීම පිණිස ඉන්දියාවේ සැමරෙන, ජාතික නිවාඩු දිනයකි.[1]