ගල මල

විකිපීඩියා වෙතින්

මෙය, යම් අහඹු තේරීමක් කිරීමට ශ්‍රී ලංකික ළමයින් අතර පවතින ක්‍රමයකි. මෙය කාසියක් උඩ දැමීමෙන් කරන අයුරින්ම ක්‍රිඩාවකදී විශේෂයෙන් පලමුවෙන් යමක් සිදුකරන කණ්ඩායම තෝරාගැනීමට යොදා ගනී. මෙහිදී කුඩා ගලක් ගෙන එක් අතක මිට මොලවාගෙන මිට මොලවා ගත් අත් දෙක කතිර ලෙස අනෙත් පිලට යොමු කරයි. ඔවුන් නිවැරදිව ගල සහිත අත නම් කිරීමට හැකි උනොත්, ඔවුන් ට ක්‍රීඩාවෙ පලමු ක්‍රියාව තේරීමෙ බලය ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගල_මල&oldid=469962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි