ගණිකා වෘත්තියට එරෙහිවීමේ ජාත්‍යන්තර දිනය
(ගණිකාභාවයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
ගණිකා වෘත්තියට එරෙහිවීමේ ජාත්‍යන්තර දිනය (IDNP) යනු, 2002 දී මුලින්ම සැමරුනු සම්ප්‍රජානන දිනයකි. එහි ප්‍රාරම්භක වසරෙහිදී IDNP සැමරුනු ස්ථාන අතර, එක්සත් ජනපදයෙහි, කැලිෆෝර්නියාවේ, සැන් ෆ්‍රැන්සිස්කෝ බේ පෙදෙස සහ[1] ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ, මෙල්බර්න් නගරය විය. [2] ගණිකා වෘත්තියට එරෙහි බව විදහා දක්වන ආකාරයකින්, වාර්ෂිකව, ඔක්තොම්බර් 5 දා මෙම දිනය සැමරෙයි. [3]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "නෝ ප්‍රොස්ටිට්‍යුෂන් ඩේ ඉන් ඩාවෝ ඔන් ඔක්ටෝබර් 5". ඩාවෝ ටුඩේ. සැප්තැම්බර් 30, 2008. http://davaotoday.com/main/2008/09/30/no-prostitution-day-in-davao-on-october-5/. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජූලි 26, 2013.
- ↑ "ටෝකින් අබවුට් ප්‍රොස්ටිට්‍යුෂන්". විමෙන්ස් හෙල්ත් ඇක්ෂන්. ඩිසෙම්බර් 2002. Retrieved ජූලි 26, 2013. Check date values in:
|date=
(help) - ↑ "සර්වයිවර්ස් චැලෙන්ජ් ලෙජිස්ටේටර්ස් ඔන් ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් නෝ ප්‍රොස්ටිට්‍යුෂන්". එලායන්ස් ඔෆ් ප්‍රොෙග්‍රසිව් ලේබර්. ඔක්තොම්බර් 5, 2004. Retrieved ජූලි 26, 2013.