කෝප්‍රට් ක්‍රෂ්

විකිපීඩියා වෙතින්
"කෝප්‍රට් ක්‍රෂ්"
30 රොක් කථාංගය
ජැක්ගේ නව ශෘංගාරී පැටලිල්ල වන ෆීබි, ලිස් හට මුණගැසෙයි
කථාංග අංකය.කථාවාරය 1
කථාංගය 19
අධ්‍යක්ෂණය කළේඩොන් ස්කාර්ඩිනෝ
ලියනු ලැබුයේජෝන් රිගී
සිනෙමාරූපණය කළේවන්ජා සර්න්ජල්
නිෂ්පාදන කේතය119
මුල් තිරගත දිනයඅප්‍රේල් 12, 2007 (2007-04-12)
ආරාධිත නළු
කථාංග කාලානුක්‍රමය

"කෝප්‍රට් ක්‍රෂ්" යනු, 30 රොක් නමැති ඇමරිකානු රූපවාහිනී කතාමාලාවෙහි පළමු කතාවාරයේ දහනවවන කතාංගයයි. සහකාර විධායක නිෂ්පාදක John Riggi විසින් එය ලියනු ලැබූ අතර අධ්‍යක්ෂණය කරනු ලැබුයේ Don Scardino විසිනි. 2007 අප්‍රේල් මස 12 වන දින ඇමරිකාවේ ඇති NBC National Broadcasting Company මගින් මෙම අතුරුකතාව ප්‍රථමයෙන් ප්‍රකට කරන ලදී. මෙම අතුරුකතාවේ ආරාධිත තරු ලෙස ඇතුලත් වුයේ Kevin Brown, Grizz Chapman, John Lutz, Emily Mortimer, Maulik Pancholy, Jason Sudeikis, Rip_Torn Rip Torn සහ Akira Yamaguchi.

මෙම අතුරුකතාවේ, Floyd DeBarber (Sudeikis) සමග දැනට සතුටු ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යන [[Liz Lemon (Tina Fey)]] අපහසුතාවට පත්වෙනවා Jack Donaghy (Alec Baldwin), Floyd DeBarber (Sudeikis) ගැන සිතීම නිසා. Jack තනතුරින් පහත දැමීමෙන් පසුවPhoebe (Mortimer) සමග ආදර සම්බන්ධතාවක් පටන් ගන්නා ලදී. ඒ අතර Tracy Jordan (Tracy Morgan) ඔහුගේ Jefferson චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට General Electric හි ප්‍රධාන විධායක නිලධාරී Don Geiss (Torn) ට ලබාදෙන ලදී.

රූපවාහිනි විචාරකයන්ගෙන් ධනාත්මක විවේචන ලබාගැනීමට "Corporate Crush" සමත් විය. IGN හි Robert Canning එය "solid" ලෙස විස්තර කරන ලදී. Nielsen ratings සම්ප්‍රදාය අනුව මෙම අතුරුකතාව නිවෙස් මිලියන 1.5ක දී එහි මුල් විකාශයේදීම නරඹා ඇත. Griffin Richardson නමැති කතාමාලාවේ ශබ්ද සංයෝජක Creative Arts Emmy Award හි විකට හෝ නාට්‍ය මාලා ( පැය භාගය ) හා රූප පනගන්වීම් සදහා විශිෂ්ට ශබ්ද සංයෝජක යන අංශය යටතේ නාම යෝජනා වන ලදී.


කථා වස්තුව[සංස්කරණය]

Liz (Tina Fey) ඉතාමත් සතුටට පත් වනුයේ Floyd(Jason Sudeikis) සමග හිතෛෂී ලෙස ඇසුරු කිරීමට අනුතුරුවයි.ඔවුන්ගේ ආදර ජිවිතයද ඉතාමත් ශක්තිමත් ලෙස පවතී. General Electric හි ප්‍රධාන විදායක නිලදාරියා වන Don Geiss (Rip Torn) ,Jack (Alec Baldwin) සමග ඔහුගේ රැකියාව ගැන කතා කලා මෙන්ම ඔහුට පෙන්වාදෙනු ලබයි ඔහුගේ පෙලේ සිටින නිලදාරින් අතර ඔහු පමණක් එකම විවාහ නොවූ පුද්ගලයා වන බව. Jack ඉතාමත් කලකිරීමට පත් වන්නේ ඔහුගේ තනතුර Geiss නැමති තැනත්ව්ය Microwave Oven division හි ප්‍රධානියා ලෙස බාරගැනීමෙන් අනතුරුවයි. Liz තීරණය කරනවා Jack, Floyd ව රෑ කෑමට මුණගැසිය යුතු යැයි කියා එයින් Jack, Floyd ගැන ප්‍රගස්තියක් ඇති කරගැනීමෙන් Liz සහ Floyd දෙදෙනාගේ ආදර ජීවිතයට third wheel එකක් ලෙස සිටීමට උත්සහ කරයි. මෙය නිසා අපහසු තාවයට පත් වන ඇය Jack හට පවසනුයි Floyd ට තනිවම සිටීමට ඉඩ හරින ලෙසයි. Jack එයට එකග වන අතර ඔහු Liz හට පවසනු ලබන්නේ ඔහු Phoebe (Emily Mortimer) නැමත්තිය සමග ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු ලබන බවයි. ඔහුට ඇය මුණ ගැසුනුයේ Christie's වෙන්දේසි ස්තානයේ ඇය චිත්‍ර කලාව ගනුදෙනු කරන්නෙක් ලෙස සේවය කරන විටයි. ඇයට නමුත් Avian Bone Syndrome නැමැති ලෙඩක් ඇති අතර Liz ව හමුවන තුන් වන දිනයහිදීද ආමන්ත්‍රණය කරනුයේ "Hi, මම Phoebe, මම දන්නේ නෑ ඔබ මාව අදුරනවාද කියා". Jack, Liz ගෙන් ඔහුගේ සහ Phoebe ගේ සම්බන්ධතාවයට අවසර පැතූ අතර එයට Liz අවසර දෙයි. වහාම Jack, Phoebe ට විවාහ යෝජනාවක් ගෙනෙයි.

ඒ අතරතුර Tracy (Tracy Morgan) තම චිත්‍රපට යට මුදල් Don Geiss නැමති පුද්ගලයාගෙන් ලබා ගැනීමට උත්හස කරයි. චිත්‍රපටයේ නම වනුයි යේ Jefferson වන අතර එය ලියා ඇතේ Thomas Jefferson ගේ ජීවිතය හා සම්බන්ධ කොටය. නමුත් ඔහු Tracy ගේ මිලියන 35ක ව්‍යපෘතිය පිළිබධව කැමතක් දක්වනු නොලබන්නේ Tracy, NBC page Kenneth Parcell (Jack McBrayer), Grizz Griswold (Grizz Chapman) and "Dot Com" Slattery (Kevin Brown) යොදාගෙන ට්‍රේලරයක් කිරීමෙන්ද අනතුරුවයි. Geiss ව කැමති කරගැනීමට නොහැකි වුවද ඔහු Tracy ගේ පැරණි චිත්‍රපටය වන "Fat Bitch" චරිතයක් කිරීම කලහැකි බව දකී. Tracy තීරණය කරයි ඔහුම Jefferson චිත්‍රපටය සාදන බව.

නිෂ්පාදනය[සංස්කරණය]

"Corporate Crush" සහකාර විධායක නිෂ්පාදක John Riggi විසින් එය ලියනු ලැබූ අතර අධ්‍යක්ෂණය කරනු ලැබුයේ Don Scardino විසිනි. "Blind Date" සහ "The Head and the Hair" රචනා කරන ලද Riggi කතාමාලා රචනය සඳහා කීර්තියට පත් තෙවන අවස්ථාව මෙය වන අතර මෙය Scardino විසින් අධ්‍යක්ෂිත පස්වන කතාමාලාව වෙයි.

2007 අප්‍රේල් මස 12 වන දින ඇමරිකාවේ NBC මගින් පළමු වාරයේ 19 වන අතුරුකතාව ලෙස හා කතාමාලාවේ සමස්තය වශයෙන් මෙය මුල් වරට විකාශනය කරන ලදී.

මෙම අතුරුකතාවෙහි Floyd DeBarber ලෙස රංගනයේ යෙදෙන විකට නළු Jason Sudeikis ඇමරිකාවේ NBC මගින් සතිපතා විකාශිත Saturday Night Live (SNL)කෙටි විකට කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරුපණය කරන ලදී. SNL හි ප්‍රධාන ලේඛිකාව ලෙස 1999 සිට 2006 දක්වා කටයුතු කරනු ලැබුයේ කතාමාලා නිර්මාතෘ , විධායක නිෂ්පාදක හා ප්‍රධාන නිළි Tina Fey ය. මෙම අතුරු කතාව Sudeiki, 30 Rock හි පෙනී සිටි පස්වන අවස්ථාවයි. Phoebe චරිතයෙන් රංගනයේ යෙදෙන Emily Mortimer මෙම කතාමාලාවේ පෙනීසිටින ප්‍රථම අවස්ථාව මෙය වේ. පසුව ඇය "Cleveland" සහ "Hiatus" අතුරුකතා සඳහා ආරාධිත තරුව වශයෙන් දායක වෙයි. latter, ඇය ආරාධිත තරුව ලෙස පෙනීසිටි අවසාන අවස්ථාව වේ. මෙම කතාමාලාවේ පෙනී සිටීම පිළිබදව Mortimer The Philadelphia Inquirer ට පවසා ඇත්තේ "It was amazing doing telly. I'd never done a sitcom before and it was so fast. You're given dialogue as you're walking onto the set and it's kind of hairy. There are 10 people standing around watching the monitor and if they don't laugh – then instead of having another chance to do it – someone writes another line." ලෙසයි. "Corporate Crush" හි GE ආයතනයේ ප්‍රදාන විධායක නිලදාරියා වන Don Geiss ලෙස රංගනයේ යෙදෙන නළු Rip Torn මෙහි පෙනීසිටින දෙවන අවස්ථාව මෙය වේ. Torn පළමුවෙන් පෙනීසිටියේ 2007 පෙබරවාරි 15 දින අතුරුකතාව වූ "The C Word"හි ය.

පිළිගැන්ම[සංස්කරණය]

ඇමරිකාවේ මුල් වරට තිරගත වූ විට Nielsen ratings ඇගයුම ට අනුව "Corporate Crush" මිලියන 5.1 ක් විසින් නරබන ලදී. මෙයට කලින් තිරගත වූ අතුරු කතාව වන "Fireworks" වලට වධා මෙහි නරබු ජනගහනයේ අඩුවක් දක්නට ඇත, Fire Works නැරබු ජනගහනය මිලියන 5.4ක් වේ. වසර 18-49 අතර ජනගහනයෙන් 2.6/7 ක ඇලීමක් "Corporate Crush" ලබා ගැනීමට මෙය සමත් විය. 2.6 න් ඉදිරිපත් වන්නේ 2.6 ක ප්‍රතිශතකයක් ලෙස එක්සත් ජනපදයේ වසර 18-49 අතර ජනගහනය වන අතර 7 න් නිරුපනය වන්නේ මෙම අතුරු කතාවට ධනාත්මක විචාරයක් ලැබීමට අනුතුරුව වසර 18-49 අතර ජනගහනයෙන් රුපවාහිනිය නරබන 7ක ප්‍රතිශතකයක් ලෙසයි.

Robert Canning නැමති IGN දායකයා පවසා ඇත්තේ coporate crush අතුරු කතාව "solid episode" යක් ලෙසත් 30 Rock හි "to have hit its storytelling stride" ඇති බවත්ය. ඔහු තවත් ඇතුලත් කරමින් පවසා සිටියේ "as we near the season finale, we're happy to see that 30 Rock has begun their drive towards a big finish". Canning මෙයට දහයෙන් අටක තක්සේරුවක් කර ඇත. TV Guide' හි Matt Webb Mitovich අදහස් ප්‍රකාශ කොට ඇත්තේ "though the 'My guy friend is dating my boyfriend' gag has been done to death on TV sitcoms, 30 Rock is to be forgiven if only because the same episode gave us a preview of, no, not The Real Wedding Crashers [Groan], but Jefferson, starring ... Tracy Jordan." TV Squad හි Julia Ward මෙම අතුරු කතාවට 7න් 5ක්‍ ලබා දී ඇති අතර Jenna Maroney's (Jane Krakowski) නොමැති වීම හොද කාරණයක් වන බවයි, තව දුරටත් පැහැදිලි කරමින් පවසා සිටියේ "I actually like Jane Krakowski, but I can't say that I've missed her". Ward, Jack සහ Liz අතර පවතින සම්බන්ධතාවය මෙසේ පවසන ලදී, එය "uneasy mutual respect thing" වන අතර ඇය තව දුරටත් පැවසුවේ "Alec Baldwin exercise his thespian prowess" ලෙසයි. කෙසේ වෙතත් ඇය තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ 30 Rock කතා මාලාව නොබැලු අතර "wacky" නැමති කතා මාලාව නැරබු බවයි.

Griffin Richardson නමැති කතාමාලාවේ ශබ්ද සංයෝජක Creative Arts Emmy Award හි විකට හෝ නාට්‍ය මාලා ( පැය භාගය ) හා රූප පනගන්වීම් සදහා විශිෂ්ට ශබ්ද සංයෝජක යන අංශය යටතේ නාම යෝජනා වන ලදී. නමුත් ඔහු Entourage හි Steve Morantz ට සහ Scrubs හි Joe Foglia ට පරාජය වන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=කෝප්‍රට්_ක්‍රෂ්&oldid=301471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි