කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය

විකිපීඩියා වෙතින්
කොළඹ දේව ධර්ම ශාස්ත්‍රාලය
UoK Logo
පිහිටුවන ලද්දේ1994
වර්ගය ඩිප්ලොමා, උපාධි සහ පශ්චාද් උපාධි
පිහිටීම189, දුටුගැමුණු මාවත, කොහුවල, ශ්‍රී ලංකාව
වෙබ් පිටුවwww.cts.lk

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය ආරම්භ වූයේ 1994 වසරේ විවිධ නිකායන්හි කිතුනු නායකයන් කිහිපදෙනෙකුගේ එක් වීමෙන් ය. නුතයේ කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය අන්තර් ජාතික ලෙස පිළිගත්, දේවවේදය විෂයෙ ලා විශාරදයන් හා දේවගැතිවරුන් පුහුණු කරන මධ්‍යස්ථානයක් බවට පත් වි ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රෛභාෂා මාධ්‍යයන් ආශ්‍රයෙන් දේවවේදය පළමු පෙළ උපාධි මට්ටම දක්වා ශික්ෂණය කරන එක ම ආයතනය ද කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය වෙයි.

ඉතිහාසය[සංස්කරණය]

අරමුණු[සංස්කරණය]

මෙහෙය[සංස්කරණය]

CTS is called by God ... • To enable the formation of men and women who are rooted in the Scriptures, filled with the Holy Spirit and are mature in Christian character, and train them to be competent in ministry, according to the highest academic standards, and • To produce Christian literature and other material in order to provide necessary resources to the Church, enabling her to fulfill her mission among the Nations.

Our Objectives To provide comprehensive leadership training, to prepare and equip students academically and spiritually for practical Christian ministry.


To provide training that is sensitive to the need of evangelism, which is culturally relevant to Sri Lanka and other countries of the region.


To produce Christian literature (textbooks, anthologies and journals) and other material to support the educational ministry of the church.


To provide students with cross-cultural interaction and expose them to interdenominational perspectives.


To maintain high standards of integrity and stewardship in the life and teaching of both student and faculty.


To act as a resource centre for specialized study and preparation of research on matters relevant to the Christian church.


To educate students to think, live and serve effectively as Christians. This includes encouraging student dedication to serve the holistic needs of humanity, integrating all knowledge and experience into a Christian worldview. 
 
To make our training available in order to produce the best leaders possible. To provide Bachelor's Degree level training in Sinhala, Tamil and English mediums. To provide post graduate level studies. To facilitate competence in ministry through a programme of Practical Training. 

ශාස්ත්‍රීය පිඨය[සංස්කරණය]

අනුබද්ධ ආයතන[සංස්කරණය]

සිසු දිවිය[සංස්කරණය]

නව ගොඩනැගිල්ල විවෘත කිරීම (2007)[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

නිල අන්තර්ජාල අඩවිය: www.cts.lk