Jump to content

කොරි විල්සන්

විකිපීඩියා වෙතින්
කොරි විල්සන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
Member of Parliament
එයර්, කැරික් ඇන්ඩ් කම්නොක් සඳහා
තනතුර දරමින්
8 මැයි 2015
පූර්වප්‍රාප්තිකයාසැන්ඩ්‍රා ඔස්බෝර්න්
අනුප්‍රාප්තිකයාවත්මන් තනතුරුධාරියා
බහුතරය11,265 (21.6%)
පුද්ගලික තොරතුරු
ජාතිකත්වයස්කොට්ලන්ත
දේශපාලන පක්ෂයස්කොට්ලන්ත ජාතික පක්ෂය

කොරි විල්සන් යනු, එක්සත් රාජධානියෙහි දේශපාලනඥයෙක් සහ, 2015 මහා මැතිවරණයේදී පළමුව තේරී පත්වූ එයර්, කැරික් ඇන්ඩ් කම්නොක් සඳහා ස්කොට්ලන්ත ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙයි.[1]

  1. ^ "එයර්, කැරික් ඇන්ඩ් කම්නොක් පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". ඉලෙක්ෂන් 2015 රිසල්ට්ස්. බීබීසී. සම්ප්‍රවේශය 8 මැයි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=කොරි_විල්සන්&oldid=337459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි