කොපර් ක්ලෝරයිඩ්
Appearance
කොපර් විසින් පහත දැක්වෙන ස්ථායි ක්ලෝරයිඩ දෙක සාදයි:
- තොපර්(I) ක්ලෝරයිඩ් (කියුප්රස් ක්ලෝරයිඩ්), CuCl, ඛණිජමය නාමය නැන්ටොකයිට්.
- කොපර්(II) ක්ලෝරයිඩ් (කියුප්රික් ක්ලෝරයිඩ්), CuCl2, ඛණිජමය නාමය එරියොචැල්සයිට්.
මෙම එක් එක් සංයෝගය පිළිබඳ වඩාත් විස්තර ඉහත සබැඳි පිටු වෙතින් දැක බලා ගත හැකිය.