Jump to content

කොන්ඩොමිනියම්

විකිපීඩියා වෙතින්

කොන්ඩොමිනියමයක් හෙවත් සහාධිපත්‍යයක් යනු, වෙන් වෙන් වශයෙන් අයිතිවාසිකම් දරන ඒකක කිහිපයකට බෙදා ඇති සහ සාමුහික වශයෙන් අයිති පොදු ප්‍රදේශ වලින් වටවී ඇති ගොඩනැගිලි ව්‍යුහයකි.

"https://si.wikipedia.org/w/index.php?title=කොන්ඩොමිනියම්&oldid=485489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි