කොන්ඩොමිනියම්

විකිපීඩියා වෙතින්

කොන්ඩොමිනියමයක් හෙවත් සහාධිපත්‍යයක් යනු, වෙන් වෙන් වශයෙන් අයිතිවාසිකම් දරන ඒකක කිහිපයකට බෙදා ඇති සහ සාමුහික වශයෙන් අයිති පොදු ප්‍රදේශ වලින් වටවී ඇති ගොඩනැගිලි ව්‍යුහයකි.

"https://si.wikipedia.org/w/index.php?title=කොන්ඩොමිනියම්&oldid=485489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි