කේ. එල්. ඒ. රණසිංහ සිල්වා

විකිපීඩියා වෙතින්
41st Surveyor General of Sri Lanka
තනතුර දරමින්
1996–2003
පූර්වප්‍රාප්තිකයාM. P. Salgado
අනුප්‍රාප්තිකයාP. A. Ariyaratne

KLA රණසිංහ සිල්වා ශ්‍රී ලංකාවේ 41 වන මිනුම්පතිවරයා විය. එම්. පී. සල්ගාදු ගේ අනුප්‍රාප්තිකයා ලෙස 1996 දී පත් වූ ඔහු 2003 දක්වා එම ධූරයේ කටයුතු කළේය. ඔහුගෙන් පසුව පී.ඒ ආරියරත්න පත් විය.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "History". Survey Department of Sri Lanka. 16 April 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 April 2014.
රජයේ කාර්යාල
පූර්වප්‍රාප්තිකයා
එම්. පී. සල්ගාදු
ශ්‍රී ලංකාවේ මිනුම්පති
1996–2003
අනුප්‍රාප්තික
පී. ඒ. ආරියරත්න