කෙකටිය
Appearance
විද්‍යාත්මක නම - aponogeton crispus මෙම කාණ්ඩයට අයත් ශාක වර්ග හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය ලෙස හඳුන්වයි ඉන් විශේෂ 4ක් ලංකාවට ආවේණිකයි එමෙන්ම දුර්ලභයි සෙන්ටි මීටර 5ක් දක්වා දිගට හා සෙන්ටි මීටර් 4.5 ක් පළලට පත්‍ර වැඩි ඇති පත්‍ර සහිතයි කුඩා මල් සහිතයි . මල් ආහාරයට ගනි . ඔසුවකි .
කෙකටිය Aponogeton crispus | |
---|---|
මල් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(ශ්‍රේණිගත නොකළ): | Angiosperms |
(ශ්‍රේණිගත නොකළ): | Monocots |
ගෝත්‍රය: | Alismatales |
කුලය: | Aponogetonaceae |
ගණය: | 'Aponogeton' |
විශේෂය: | ''A. crispus'' |
ද්වීපද නාමය | |
Aponogeton crispus Thunberg (1781)
|
ලංකාවට පමණක් ආවේණිකය. මල ආහායට ගනී