කෙකටිය

විකිපීඩියා වෙතින්

විද්‍යාත්මක නම - aponogeton crispus                            මෙම කාණ්ඩයට අයත් ශාක වර්ග හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය ලෙස හඳුන්වයි ඉන් විශේෂ 4ක් ලංකාවට ආවේණිකයි එමෙන්ම දුර්ලභයි සෙන්ටි මීටර 5ක් දක්වා දිගට හා සෙන්ටි මීටර් 4.5 ක් පළලට පත්‍ර වැඩි ඇති පත්‍ර සහිතයි කුඩා මල් සහිතයි . මල් ආහාරයට ගනි . ඔසුවකි .

කෙකටිය
Aponogeton crispus
මල්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
ගෝත්‍රය: Alismatales
කුලය: Aponogetonaceae
ගණය: 'Aponogeton'
විශේෂය: A. crispus
ද්වීපද නාමය
Aponogeton crispus
Thunberg (1781)


ලංකාවට පමණක් ආවේණිකය. මල ආහායට ගනී

ජලය තුල ඇති කෙකටිය පඳුරක්
"https://si.wikipedia.org/w/index.php?title=කෙකටිය&oldid=624738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි